ස්කයි නිවුස් පුවත් සේවයට අනුව බෙයිජිං නුවර මේ වන විට ඇඳන් 1000 කින් යුක්ත රෝහලක් නවීකරණය වෙමින් පවතියි. මෙම රෝහල 2003 වසරේ සාර්ස් වසංගතය පැතිර යන සමයේ ඉදි කළ රෝහලකි. හදිසි අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගත හැකි පරිදි මෙම රෝහල නවීකරණය කෙරේ.
මේ අතර, නිල නොවන වාර්තා පෙන්වා දෙන්නේ බෙයිජිං ගුවන්තොටුපොළ මධ්‍යයේ ද ඇඳන් දහස් ගණනකින් යුක්ත තාවකාලික රෝහල් පද්ධති ඉදි කෙරෙමින් පවතින බවයි. නමුත් චීන රාජ්‍ය මාධ්‍ය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරයි.
ගතවූ සති 2 ක කාලය තුළ බෙයිජිං අගනුවරින් නව කෝවිඩ් රෝගීන් 450 දෙනෙක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේ (සඳුදා) එම ප්‍රමාණය 62 ක් විය. එයින් 11 දෙනෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා තිබීම ද වැදගත් ය.
පසුගිය සිකුරාදා දිනයේ බෙයිජිං හි අධ්‍යාපන බියුරෝව නියම කළේ සියලු පාසල් වසා දමන ලෙස ය.
මැයි දිනය තුළ සියලු ආපනශාලා වසා දමන ලෙස ද නියම කර තිබිණි. ‘තහනම් නගරය’ සහ බෙයිජිං සත්වෝද්‍යානය වැනි සංචාරක ආකර්ෂණයන් ද බදාදා දිනය වන තෙක් වසා දැමීමට නියම කර තිබේ.
බෙයිජිං නුවර ජීවත් වන මිලියන 21 ක ජනතාවක් පසුගිය සතියේ සිට මහා පරිමාණ කෝවිඩ් පරීක්ෂාවන්ට නැවත ලක් කෙරෙමින් ඇත.
චීනය පවසන්නේ තමන් සීරෝ කෝවිඩ් හෙවත් කෝවිඩ් ශුන්‍යයක් වන තෙක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. නමුත් සත්‍ය තොරතුරු වසං කිරීමේ රුසියන් වන චීනය, මෙවරත් රට තුළ පවතින බරපතළ තත්වයක් ලෝකයෙන් වසං කරමින් තිබෙන්නේ ද යන්න පැහැදිලි නැත.
පෙර ලිපිය
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…