බයිඩන් මෙසේ පැවසුවේ ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රථම වතාවට මාධ්‍ය හමුවේ පෙනී සිටිමිනි.
විදෙස් මාධ්‍ය වාර්තා ගණනාවකට අනුව, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමෙන් උද්ගත වූ තත්වයත් සමග ජෝ බයිඩන්ගේ ජනපති ධුරය වෙත පෙර නොවූ විරූ පීඩනයක් එල්ල වෙමින් තිබේ. ඇමරිකාවේ නීති සාධන විශේෂඥයන් ගණනාවක් ද විවිධ අවස්ථාවලදී පෙන්වා දී තිබුණේ අගෝස්තු 31 අවසන් දිනය දීර්ඝ කළ යුතු බවයි. ජනපති ජෝ බයිඩන් එයට අනවත වී ඇති ආකාරය මේ අනුව දැකගත හැකිය.
තවත් වියවුලකට යාමෙන් තොරව ඇෆ්ගනිස්ථානයේ ගැටළුව විසඳා ගත යුතු නමුත් එය කෙසේ සිදුවනු ඇත්දැයි තමන් නොදන්නා බව ද බයිඩන් ABC පුවත් සේවය සමග පවසා තිබේ.
මේ දක්වා සිදුව ඇති සිවිල් මරණ, වෙඩි උණ්ඩ හෝ තදබදය හේතුවෙන් සිදුව ඇති බව පෙන්වා දෙන තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගන් වැසියන් රටෙන් පලා යාමට උත්සාහ කිරීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරයි.
‘‘අපට ගුවන් තොටුපොළේ සිටින කිසිවෙකුට තුවාළ කරන්නට අවශ්‍ය නැහැ.‘‘ යැයි ද ඔවුන් පවසා තිබේ.
තවද විදෙස් ගත වීමට නීතිමය අවසර නොමැති සියලු දෙනාම ආපසු නිවෙස් කරා යා යුතු බව ද ඔහු පවසයි.
නමුත්, පාස්පෝට් සහ අදාළ නීතිමය ලියකියවිලි සහිත ඇෆ්ගන් වැසියන් සහ විදේශිකයන් පවා තලෙයිබාන් සටන්කාමීන් විසින් මුරපොළවලදී ආපසු හරවා යැවෙන බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙසට විදෙස් ගළවා ගැනීමේ ගුවන් යානා සමහරකට හිස් ආසන සහිතව හැරී යාමට සිදුව තිබිණි.
සිකුරාදා සිට මේ දක්වා ඇමරිකාව විසින් 6,000 ක ට අධික පිරිසක් මුදා ගැනීමට සමත් වුවත්, තවත් බොහෝ පිරිසක් අවදානම් සහගත කණ්ඩායම් ලෙස හඳුනාගෙන තිබේ.
එම අවදානම් සහිත කණ්ඩායම් අතර අධ්‍යාපනය ලැබූ කාන්තාවන්, ඇමරිකානු හමුදාව වෙනුවෙන් පරිවර්තන රැකියාවන් කළ අය ද වෙති.
මේ වන විට තලෙයිබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමරිකානුවන් ඉවත් කර ගැනීමට සහයෝගය ලබාදෙන නමුත්, ‘‘අපිට බොහෝ දුෂ්කරතා වලට මුහුණ පාන්නට සිදු වී තිබෙනවා..‘‘ යැයි ද බයිඩන් පැවසීය. එයින් ඔහු අදහස් කළේ ඇමරිකානු හමුදාවට උදව් කළ ඇෆ්ගන් වැසියන් පිළිබඳව ය.
පෙර ලිපිය
ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානුවන් 15,000 ක් සිර වෙලා!
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…