ලිබියාවේ ට්‍රිපොලි අගනුවර පසුගිය සති කිහිපය පුරා සටන් වැද සිටින සන්නද්ධ කල්ලි සටන් විරාමයක් සඳහා එකඟ වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
බීබීසී වාර්තාවකට අනුව ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ 48 දෙනෙක් මිය ගොස් පවුල් 1800 ක් පමණ අවතැන් විය. නමුත් මෙම සංඛ්‍යාව 61 ක් බව ලිබියානු ආණ්ඩුව මේ අතර පවසයි.
පසුගිය සතියේ ද සටන් විරාමයක් ප්‍රකාශයට පත්වූ නමුත් එය බල පැවැත්වුණේ පැය කිහිපයක කාලයක් පමණි.
මේ වන විට ට්‍රිපොලි නගරයේ බලයේ සිටින්නේ ජගත් සංවිධානයේ සහාය ලබන ආණ්ඩුවක (U.N.-backed government) කි. නමුත් අගනුවර බොහෝ කොටස් සන්නද්ධ කල්ලි විසින් අල්ලාගෙන තිබේ. පසුගිය අඟහරුවාදා ට්‍රිපොලි නුවර පිහිටා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයට ද ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල විය.
නව සටන් විරාමයක් සමග ට්‍රිපොලි නුවර ක්‍රියාකාරී තත්වයේ තිබෙන එකම ගුවන් තොටුපොළ වන මිටිගා ද නැවත විවෘත කරනු ඇතැයි පැවසේ. ගැටුම් හේතුවෙන් එය අගෝස්තු 31 සිට වසා දමා තිබිණි.
2011 ඔක්තෝබරයේ කර්නල් මුවමර් ගඩාෆි මරා දැමීමෙන් පසුව ලිබියාවේ පවතින්නේ අස්ථාවර ආණ්ඩුවකි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…