කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ගේ බිරිඳ සොෆී ග්‍රෙගරි ටෘෘඩෝ හට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ඔහුගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරන ලදී.
එම නිවේදනය මගින් කියා සිටින්නේ ඇය මේ වන විට හුදෙකලාව සිටින බවයි. පසුගියදා ඇය බ්‍රිතාන්‍යයේ රාජතාන්ත්‍රික සංචාරයක නිරත වී ඇති අතර බදාදා රෝග ලක්ෂණ මතුවීමත් සමග ඇය මේ සදහා වෛද්‍ය පරීක්ෂණයට සහභාගී විය.
අගමැති ටෲඩෝ ට මේ වන විට කිසිම රෝගය වැළදී ඇතැයි කියන්නට කිසිදු ලක්ෂණයක් නොමැති බවත් පූර්වාරක්ෂාව සදහා ඔහුද දින 14ක කාලයක නිරෝධායන ක්‍රියාවලියකට සහභාගී වනු ඇති අතර හුදෙකලාව ගත කිරීමට තීරණය කර ඇත.
ඒත් සමග අගමැතිවරයාගේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි ඔහුගේ දුරස්ථ අධික්ෂණය යටතේ සිදු වනු ඇති බව අගමැති කාර්යාලය දන්වා සිටී. ඔහු තවමත් රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් ඔහු ආශ්‍රිතව කටයුතු කළ පුද්ගලයන් ට අවදානමක් නොමැති බව වෛද්‍ය මතයයි.
සිය රෝග තත්ත්වය සම්බන්ධය ප්‍රකාශයක් නිකුත් කරන අගමැති බිරිඳ පවසන්නේ
තමන් රෝග ලක්ෂණයේ අපහසුතා විඳින මුත් ඉතා ඉක්මණින් සුව වන බවයි. ස්වයං නිරෝධායනය කළද, අග්‍රාමාත්‍යවරයා වෙනත් ලෝක නායකයන් සමඟ කථා කිරීම සහ කිරීටක වයිරසය පිළිබඳ විශේෂ කැබිනට් කමිටු සාකච්ඡාවකට එක්වීම ඇතුළුව නිවසේ සිට කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ අතථ්‍ය රැස්වීම්වල කාලය ගත කරනු ඇති බවත් ඇය සදහන් කරයි
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…