චීනයේ රසායනික මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිපිරුමක් නිසා 44 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 640ක් පමණ දෙනා තුවාල ලබා ඇති බවත් චීන පුවත් සේවය ක්ෂිංහුවා පවසයි.
පොහොර කම් හලක් ආශ්‍රිතව සිදු වූ මෙම පිපිරුම අති විශාල ශබ්දයක් සහා ගින්නක් සමග සිදුව ඇති අතර ඒ හේතුවෙන් රික්ටර් මාපකයේ අංශක 2.2 ක කම්පනයක්ද ඇති වූ බව බව චීන භූ කම්පන මධ්‍යස්ථානය පවසයි.
මෙය චීනයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්ථාවූ කාර්මික අනතුරු වලින් එකකි. කිලෝ මීටර් තුනක් පමණ දුරකට මෙම පිපිරුමේ බලපෑම සිදුව ඇති අතර ඒ තරම් දුරින් පිහිටි ගොඩ නැගිලි වහල සහ ජනෙල් වලට පවා හානි සිදු වී ඇත.
මින් පෙර චීනයේ 2018 වසරේ නොවැම්බර් මස මේලෙසම කර්මාන්ත ශාලාවක පිපිරුමක් සිදුව ඇති අතර එහිදීද පුද්ගලයන් 22 ජීවිතක්ෂයට පත් විය.
එ වසරේම සිචුවාන් හී ඇති වූ පිපිරුමෙන් 13 ක් මිය ගොස් ඇති අතර 2015 වසරේ ටියැන්ජින් හී සිදු වූ පිපිරුමක් නිසා පුද්ගලයින් 160 දෙනෙකු මිය ගොස් ඇත
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.