රාජ්‍ය තාන්ත්‍රිකභාවය අතින් සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන චීනය මධ්‍යම හා දකුණු ආසියාවේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා පකිස්තානය, කසකස්තානය ආදී රට වලට අති විශාල මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බවට මෑතකදී කළ අධ්‍යයන වාර්තාවකින් හෙලි වී තිබේ.
“සිල්ක් රෝඩ් ඩිප්ලොමැසි” (Silk Road Diplomacy) ලෙසින් නම් කර ඇති මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ඒඩ් ඩේටා (AIDData) නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. මෙකී සංවිධානය එම අධ්‍යයනය සිදුකොට ඇත්තේ ආසියා සමාජ ප්‍රතිපත්ති ආයතනය (Asia Society Policy Institute) හා ජාත්‍යන්තර හා උපායමාර්ගික අධ්‍යයන කේන්ද්‍රය (Center for Strategic and International Studies) හා එක්ව ය. එම අධ්‍යයනය තුළින් චීනයේ බීජිං නගරය ආසියාවේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා අනුගමනය කර ඇති විවිධ උපායමාර්ග ප්‍රමාණ කරමින් වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
2000 සහ 2018 අතර කාලය තුළ පාකිස්තානය චීනයේ ජාත්‍යන්තර මූල්‍යකරණයෙන් 30% ක ප්‍රමාණයක් ලබා ගෙන ඇති බවත්, කසකස්තානය 26% ක් ලබා ගෙන ඇති බවත් එම වාර්තාව හෙලිදරව් කරයි. මීට අමතරව, එම කාලය ඇතුළත චීනය දකුණු හා මධ්‍යම ආසියාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 126 කට ආසන්න මුදලක් වැය කර ඇති බවද එම වාර්තාව හෙලිදරව් කරයි.
චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝවක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියකට ඇමරිකානු ඩොලර් බිලියන 60 ක මුදලක් චීනය විසින් ලබා දී ඇති අතර, ඒ තුළින් පකිස්තානයේ මහාමාර්ග, නල මාර්ග, කාර්මික උද්‍යාන ඇති කිරීම හා අරාබි මුහුද ඉලක්ක කර ගනිමින් වරායක් ගොඩනැගීම සඳහා ප්‍රතිපාදන වෙන් කොට ඇති බවට එම අධ්‍යයනය පෙන්වා දෙයි.
මධ්‍යම හා දකුණු ආසියාතික රට වලට චීනය ලබා දුන් මූල්‍ය ආධාර වලින් 95% ක් ම වෙන් කර ඇත්තේ ඒ ඒ රටවල යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා වීම විශේෂත්වයක් වන අතර, ඉතිරි 5% වෙන් කර තිබෙන්නේ සාමාන්‍ය අයවැය සඳහා සහය, මානුෂීය ආධාර සහ ණය සහන ආදිය සඳහා බවද එම අධ්‍යයන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…