ඖෂධ, ශීත සෘතුවට අවශ්‍ය කරන ඇඳුම් ද මෙයට අයත් බව සඳහන්.
චීන විදේශ අමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක හුවා චුන්යින් මෙම තීරණය දැනුම් දුන්නේ ඇෆ්ගනිස්ථානයට අසල්වැසි රටවල විදේශ අමාත්‍යවරුන් මුණ ගැසුණු රැස්වීමේදී ය. ඇෆ්ගන් ජනතාව සඳහා ‘හදිසි භාවිතයට‘ අවශ්‍ය දේ සහනාධාර ලෙස ලබාදෙන්නට චීනය සූදානම් බව එහිදී පැවසිණි.
මේ අතර චීන විදේශ අමාත්‍ය වැන් යී පවසන්නේ පළමු අදියරේදී කෝවිඩ් වැක්සින් මාත්‍රා මිලියන 3 ක් ඇෆ්ගනිස්ථානයට ලබාදෙන බවයි. ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ සංවර්ධනය පිළිබඳ වගකීමෙන් බැහැර නොවිය යුතු බව ද චීනය කියා තිබේ.
චීනය සහ ඇෆ්ගනිස්ථානය කිලෝමීටර 80 ක (සැතපුම් 50ක) දේශසීමාවක් ෂින්ජින් පළාත මායිම් කරමින් බෙදා හදා ගනිති. චීනය සමග ඇෆගන් නායකයන් සාකච්ඡා පවත්වන්නේ පසුගිය ජූලි මාසයේ පටන් ය. එහිදී තලෙයිබානය ‘ඇෆ්ගනිස්තානයේ හමුදා හා දේශපාලන බලයේ වැදගත් බලකායක්‘ යැයි චීනය පැවසුවේය.
එවිට තලෙයිබානය පැවසුවේ චීනය ‘හොඳ මිතුරෙක්‘ බවයි. තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශක සුබිහුල්ලා මුජහිද් පවසා තිබෙන්නේ චීනය ඔවුන්ට ඉතා වැදගත් ප්‍රබල රටක් වන බවයි. තවද අතීතයේදී ඉතාම සුබවාදී සහ යහපත් සම්බන්ධතා චීනය සමග ඇෆ්ගනිස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.
චීනය ට නොදෙවෙනි උනන්දුවක් දක්වන පුටින්ගේ රුසියාව, චීන සබඳතා පිළිබඳ දැනට කිසිවක් පවසා නැත. රුසියාව, සෝවියට් යුගයේ පටන්ම ඇෆග්නිස්ථානය සමග වරෙක සතුරෙකු ලෙස ද වරෙක මිතුරෙකු ලෙස ද සබඳතා පවත්වා තිබේ.
අනාගතයේදී චීනය, ඇෆ්ගනිස්ථානයට ණය දෙන්නට පටන් ගන්නවා ඇත. ඇෆ්ගනිස්ථානය පිහිටා තිබෙන්නේ ආසියාව දික්විජය කළ හැකි භූගෝලීය පිහිටීමක ය. අතීතයේ ඇෆ්ගනිස්ථානය ද ලංකාව මෙන්ම සේද මාවතේ පංගුකාරයෙකු විය.
චීනය අනාගතයේදී, සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වටවූ රටක් වන ඇෆ්ගනිස්තානයේ පවා වරායක් ඉදි කරන්නට ඉඩ කඩ තිබේ!
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…