කාලීන

චීනය පළමු කොරෝනා රෝහල විවෘත කරයි, තවත් රොහල් ගණනාවක්!

 

සීග්‍රයෙන් පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආසාධිත රෝගීන් සඳහා වෙනම රොහල් ඉදිකිරීමට චීනය විසින් මේ වන විට ආරම්භ කර ඇත

එහි පළමු පියවර ලෙස ඊ්යේ කොරෝනා ආසාධිත රෝගීන් සදහා පළමු රෝහල විවෘත කරන ලදී. කොරෝනා වෛරසයෙන් අධික ලෙස පීඩා විදින වුහාන් නගරයට ආසන්න නගරයක පිහිටි හිස් ගොඩනැගිල්ලක් ප්‍රයෝජනයට ගෙන ඉදිකළ මෙම රෝහළ රෝගීන් 1000ක් සදහා පහසුකම් සැපයීමට සමත් එකකි. හිස් ගොඩනැගිල්ලක් මෙසේ රෝහලක් බවට පත් කිරීම සදහා මුල් වී ඇත්තේ ස්වේච්ඡාවෙන් සේවය කරන ලද කම්කරුවන්, නිළධාරීන් සහ සේවකයන්ය.

A picture released by the Huanggang government shows construction workers installing necessary facilities on the site of Dabie Mountain Regional Medical Centre on January 25

 

A handout from the Huanggang government shows workers from the city’s electricity company working to connect the building to the grid so it can treat coronavirus patients

මේත් සමග මේ වන විට සාමාන්‍ය රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින ආසාධිත රෝගීන් ඊයේ රාත්‍රී 10.30 වන විට අලුතින් ඉදිකළ ඩෙබී මවුන්ටන් ප්‍රාදේශීය රෝහලට මාර් කර යවන ලද බව විදෙස් මාධ්‍ය වාර්ථා කරන ලදී.
ඉදිකිරීම් සමාගම්, උපයෝගිතා සමාගම් සහ ආරක්ෂ ක අංශ නිලධාරීන්ගේ ඒකාබද්ධ වෑයමට ස්තූතිවන්ත වන්නට මෙම ව්‍යාපෘතිය පැය 48 ක් තුළ නිම කළ බව නගර අධිකාරිය පවසයි.

මෙතරම් ඉක්මණින් ඉදිකිරීම් අවසන් කිරීම සදහා කම්කරුවන් 1000 කට ආසන්න ප්‍රමාණයක් සහ බර වාහන විශාල ප්‍රමාණයක් දිවා රෑ නොබලා දායකත්වය සපයා ඇත.

වුහාන් සිට නිරිත දෙසින් කිලෝමීටර් 75 ක් (සැතපුම් 46.6 ක්) පිහිටා ඇති හුවාංගාං හි රෝහල ඉදිකෙරුණ අතර එහි ජනගහනය මිලියන 7.5 ක් පමණ වේ. එය කොරොන වයිරසයට වඩාත්ම පීඩාවට පත් වූ නගරවලින් එකකි.

එය පසුගිය බ්‍රහස්පතින්දා වුහාන් නගරය සීල් තැබුණු දිනයේදීම සීල් තැබිණ.

All of the coronavirus hospitals are modelled on a temporary medical centre, which was built in Beijing in seven days to tackle SARS in 2003 and treated one-seventh of the country’s SARS patient in the space of two months. In the picture above, dozens of diggers work to build the six-acre coronavirus hospital in the Caidian District in the western suburb of Wuhan, China

හුවාන්ගාං කොරෝනා වයිරස් රෝහල මුලින්ම විවෘත කළ රෝහල වුවත් එය සැලසුම් කළ පළමු අවස්ථාව මෙය නොවේ. එය මීට පෙර සැළසුම් කර තිබූ ගොඩනැගිල්ලක් රොහලක තත්ත්වයට පත් කළ අවස්ථාවකි.

The Wuhan authorities have instructed four construction companies to toil through the Chinese New Year holiday in order to complete the urgent task. This photo shows excavators and trucks on the construction site of a new hospital on January 27

පසුගිය බ්‍රහස්පතින්දා වුහාන් රජය නිවේදනය කළේ ඔවුන් සතියක් තුළ නව කොරෝනා වයිරස් රෝහලක් ඉදිකරන බවයි. අවම වශයෙන් එවැනි පහසුකම් හතරක් රට තුළ ගොඩනැගෙනු ඇත

මෙසේ ඉදිවන රෝහල් බොහොමයක් 2003 දී බීජිං හි තාවකාලික වෛද්‍ය මධ්‍යස්ථාන ලෙස සකස් කන ලද ඒවායි. SARS රෝගය සමඟ කටයුතු කිරීම සඳහා මෙම රෝහල් දින හතකින් ඉදිකරන ලද අතර මාස දෙකක කාලයක් තුළ රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලදී,

චීනයේ කයිඩියානු දිස්ත්‍රික්කයේ අක්කර 6 ක ඇඳන් 1,000 කින් යුත් ප්‍රධාන වෛද්‍ය මධ්‍යස්ථානය තවත් සතියක් ඇතුළත නිම කිරීඹට චීනය බලාපොරාත්තුවෙන් සිටී. ඒ සඳහා චීන නව අවුරුදු නිවාඩුව ගැන නොතක් කටයුත් කරන ලෙස බලධාරීන් ඉදිකිරීම් සමාගම් හතරකට උපදෙස් දී තිබේ. එහි පළමු රෝගීන් පෙබරවාරි 3 වනදා ඊට ඇතුලත් කිරීමට අපේක්ෂා කරන බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

වුහාන් හි දෙවන රෝහල, ලීෂාන්ෂාන් හෝ තන්ඩර් ගොඩ් මවුන්ටන් රෝහල ලෙස නම් කර ඇති අතර එය නගර මධ්‍යයේ දකුණට වන්නට පිහිටි තදාසන්න ප්‍රදේශයක් වන ජියැන්ග්ෂියා දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.

පසුගිය සෙනසුරාදා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර ඇඳන් 1,500 කින් සමන්විත ගොඩනැගිලි දෙකක් රෝහලේ ඇති බව ෂින්හුවා පුවත් ඒජන්සිය පවසයි. අක්කර 7.4 ක් පුර පිහිටි මෙම විශේෂ මධ්‍යස්ථානයේ වෛද්‍ය හා සෞඛ්‍ය සේවකයන් දෙදහසක් පමණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්ෂෝ හි ද කොරෝනා ආසාදිතයන් සදහා තවත් රෝහලක් ඉදිවෙමින් පවතී.

ලෝකය පුරා සීග්‍රයෙන් පැතිරෙන කොරෝනා වෛරසය හා සටන් කරන්නට තමන්ට ශක්තිය ඇති බව චීන ජනපති වරයා ෂී ජින්පින්ග් විසින් අද ප්‍රකාශයක් නිකුත් කෙරණ . ඔහු කියා සිටියේ ” චීන ජාතිකයන් මෙම යක්ෂ වෛරසයට එරෙහි සටන අනිවාර්යෙන් ජයගනු ඇති බවයි.”

Share

Recent Posts

Lord of the Rings හි තියොඩන් රජුගේ සැබෑ නික්ම යාම!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…

20 hours ago

බෙන්ජ­මින් නෙත­න්යාහු ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය “අල් ජසීරා” ගැන තීරණයක් ගනී!

ඊශ්‍රා­ය­ලය අප­කී­ර්ති­යට පත් වන ආකා­ර­යෙන් මෙහෙ­යුම් සිදු කරන අල් ජසීරා නාළි­කාව වසා දැමී­මට කැබි­නට් මණ්ඩ­ලය…

22 hours ago

රියෝ හි කොපකබානා වෙරළ තීරයේ මැඩෝනාගේ ප්‍රසංගය නැරඹීමට මිලියන 1.6 කට අධික රසික පිරිසක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…

22 hours ago

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

23 hours ago

යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලන්ස්කි,රුසියාව විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට එක්කරයි !

රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…

2 days ago

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලය කැළඹෙයි!

සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.

2 days ago

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

2 days ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

2 days ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

3 days ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

3 days ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

3 days ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

3 days ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

3 days ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 days ago