බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දේශගුණික විපර්යාස ක්‍රියාකාරීන් පිරිසක් විසින් එම නගරයේ මූල්‍ය දිස්ත්‍රික්කය (financial district) ඉලක්ක කොට ගනිමින් පාරිසරික ව්‍යසන සිදුවීමට බලපාන ක්‍රියාවලට මූල්‍ය ආධාර සපයන ආයතන වෙත විරෝධය පෑමට බැංකු සන්ධිය (Bank junction) අවහිර කරමින් විරෝධතාවක නිරත වෙමින් සිටින බවට වාර්තා වේ.
මාර්ග අවහිර කරමින් ලන්ඩන් නගරයේ බැංකු සන්ධිය වෙත පැමිණි මෙම විරෝධතාකරුවන් රැගත් සටන් පාඨ බැනරයේ CLIMATE STRUGGLE = CLASS STRUGGLE (දේශගුණික අර්බුද = පාන්තික අර්බුද) යනුවෙන් සඳහන් වී තිබිණි.
මෙම විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියේ ලන්ඩන් නගරය යනු අප ලෝක ගෝලය විනාශ කිරීමට බලපා ඇති ප්‍රභලතම සාධකයක් බවයි. එමෙන්ම ලන්ඩන් නගරයේ මූල්‍ය දිස්ත්‍රික්කයේ පවතින ඇතැම් ආයතන විවිධ පරිසර දූෂණ වලට හේතු වන ක්‍රියා වලට මූල්‍ය ආයෝජන සිදුකරන බවට ඔවුහු චෝදනා කරති.
දේශගුණික විපර්යාස ඇතිවීමට හේතුවන පරිසර දූෂණයන් සඳහා මූල්‍ය සහය ලබා දෙන මෙම ආයතන අවහිර කර දැමීම විරෝධතාකරුවන්ගේ අරමුණ වී තිබේ.
දේශගුණය පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අන්දමට ඉදිරි කාලය තුළ ලොව ඇතිවිය හැකි දරුණුතම විනාශයක් වන දේශගුණික විපර්යාස මත ගෝලීය උණුසුම්කරණය ඇතිවීම ට එරෙහි නූතන ලෝකයේ දේශපාලන, ආර්ථික හා සමාජ ව්‍යූහයට අභියෝග කිරීමට මෙම විරෝධතාකරුවන් පෙළගැසී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සති දෙකක පමණ කාලයක සිට මෙම විරෝධතාකරුවන් ලන්ඩනයේ සිවිල් නීතියට ගරු නොකරමින් හැසිරෙන බවට එම නගරයේ පොලිසිය පැවසූ අතර, මාර්ග අවහිර කිරීම නිසා ගමනාගමනයට බාධාවී ඇති බවද පෙන්වා දෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…