පසුගිය පැය 24 තුළ රුසියාව කොරෝනා වෛරස් ආසාදිතයන් 10,633 ක් වාර්තා කර ඇති අතර එය රට තුළ පැතිරීම ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම අගයයි.
මෙම වැඩිවීමත් සමඟ රුසියාවේ මුළු කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 134,686 ක් වන අතර එය ලෝකයේ හත්වන ඉහළම අගයයි. එහෙත් එක්සත් ජනපදය, ඉතාලිය සහ ස්පාඥ්ඥය වැනි අනෙකුත් රටවලට සාපේක්ෂව රුසියාවේ මරණ අනුපාතය අඩු මට්ටමක පවතී.
ඊයේ එනම් ඉරිදා, තවත් වෛරසය හා සම්බන්ධ මරණ 58 ක් ප්‍රකාශයට පත් කළ අතර,ඒ අනුව රුසියාවේ මරණ මුළු සංඛ්‍යාව 1,280 කි. වෛරසය දැඩි වශයෙන් පහර දී ඇත්තේ රුසියාවේ මොස්කව් නගරය ට වන අතර මේ වන විට එහි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යන්නේද ඉතා අසීරුවෙන් බව වාර්තා වේ.
මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සෙනසුරාදා කියා සිටියේ අගනුවර තවමත් කොරෝනා වෛරසයේ උච්චතම අවස්ථාව පසු කර නොමැති බවයි. මිලියන 12 ක පදිංචිකරුවන්ට නිවසේ රැඳී සිටින ලෙස නියෝග කර ඇති අතර මේ වන විට මොස්කව් නගරය දැඩි ලෙස අගුලු දමා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තත්වය “ඉතා බරපතළ” බවයි. ඉදිරි සති කිහිපය තුළ “වසංගතයේ දරුණු අවධියක්” ඇතිවනු ඇතිබවට ඔහු රුසියානුවන්ට අනතුරු අඟවා ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…