මේ අනුව ඔස්ට්‍රියාව තව දින 2 කින්, එනම් සඳුදා දිනයේ පටන් ලොක්ඩවුන් තත්වයට පත් කිරීමට නියමිත ය.
ඔස්ට්‍රියානු චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලෙන්බර්ග් පවසන්නේ ‘උපරිම දින 20 ක් සඳහා‘ මෙම ලොක්ඩවුන් තත්වය ක්‍රියාත්මක වනු ඇති බවයි.
තවද පෙබරවාරි 1 වැනිදා පටන් ඔස්ට්‍රියාවේ ජීවත් වන සියලුම දෙනා එන්නත්කරණයට ලක් විය යුතු බවට නව නීතියක් ද පැනවීමට නියමිත ය.
නමුත් ඔස්ට්‍රියාවේ සිටින ‘රැඩිකල් එන්නත් විරෝධීන්‘ ලෙසට හැඳින්වෙන පිරිස් බොහොමයක් තවමත් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති.
‘‘අපට 5 වැනි කෝවිඩ් රැල්ලක් එපා! ඒ නිසා අපි මුළු රටම වහනවා..‘‘ යැයි ද ඔස්ට්‍රියානු චාන්සලර්වරයා පවසයි.
යුරෝපයේ ජනගහනයෙන් ලක්ෂයකට වැඩිම කෝවිඩ් ආසාදන වාර්තා වෙමින් තිබෙන රටවල් 4 මේ වන විට මෙසේ ය.
විදෙස් වාර්තා පවසන්නේ ඔස්ට්‍රියාව අනුගමනය කරමින්, මීළඟට ජර්මනියද පූර්ණ ලොක්ඩවුන් තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවයි. මේ වන විටත් එහි කඩසාප්පු, සිනමා ශාලා සහ පාසල් යනාදිය වසා දැමෙමින් තිබේ.
ඔස්ට්‍රියාවේ අසල්වැසියා වන ජර්මනිය පවසන්නේ තමන් කෝවිඩ් සිව්වන රැල්ල හේතුවෙන් ‘ජාතික හදිසි තත්වයක්‘ වෙත මුහුණ පා ඇති බවයි.
උදා වෙමින් පවතින නත්තල හේතුවෙන් යුරෝපයේ කෝවිඩ් පැතිර යාම මෙවැනි ක්‍රියාමාර්ග නොගතහොත් පාලනය කළ නොහැකි මට්ටමකට ළඟා වනු ඇත.
පෙර ලිපිය
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…