නෙදර්ලන්තයේ හේග් නුවරට රැස්වූ ජනතාව වීදිවල තිබූ පාපැදිවලට ගිනි තබමින් පොලිසියට ද පහර දුන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊට පෙර දිනයේ රොටර්ඩෑම් නුවර පැවති උද්ඝෝෂණ ද ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය.
මේ අතර, නෙදර්ලන්තයේ පැවති පාපන්දු තරග දෙකක් ද අතරමග කඩාකප්පල් වී ගියේ පාපන්දු රසිකයන් හිටි හැටියේම පිටියට පැන විරෝධතාවය පළ කරමින් හැසිරෙන්නට පටන් ගත් හෙයිනි.
පසුගිය සතියේ සිට නෙදර්ලන්තය සති 3 ක කාලයක් සඳහා කොටස් වශයෙන් රට වසා දමමින් සිටින්නේ කෝවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.
පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ යුරෝපයේ කෝවිඩ් අපිකේන්ද්‍ර බවට පත්ව ඇති රටවල් තුළ දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ආකාරයයි.
ඔස්ට්‍රියාව, ක්‍රොයේෂියාව සහ ඉතාලියේ ද දහස් ගණන් ජනතාව වීදිවලට බැස මේ වන විට විරෝධය පළ කරමින් සිටිති.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපයේ තත්වය පිළිබඳව තමන් මහත් සේ කණගාටු වන බවයි.
ලොක්ඩවුන් සහ සංචරණ සීමා නොපනවන්නේ නම්, ලබන වසන්ත සෘතුව වන විට මිලියන භාගයක යුරෝපා ජනතාවක් කෝවිඩ් නිසා මරණයට පත් වීමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.
කලාපයේ සිදුවන මරණ වලට ප්‍රථම හේතුව බවට මේ වන විට පත්ව තිබෙන්නේ ද කෝවිඩ් ය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…