පසුගියදා දකුණු ආසියානු රටවල් කිහිපයකටම දැඩි ලෙස බලපෑ ෆානී කුණාටුව බංග්ලාදේශයටද විශාල වශයෙන් හානි සිදු කර ඇත.
බංග්ලාදේශයේ ඇතැම් ගම් සම්පූර්ණයෙන්ම මෙම කුණාටුව හේතුවෙන් විනාශ වී ඇති බව වාර්ථා වේ.
ඉන්දියාව සේම බංග්ලාදේශයට ෆානී සුළි කුණාටුවට පෙර පුද්ගලයින් මිලියනයකට වඩා සංඛ්‍යාවක් නිවෙස් වලින් ඉවත් කර ආරක්ෂිත පෙදෙස් කරා යවන්නට සිදු විය. නමුත් එසේ කර තිබියදීත් බංග්ලාදේශයේ පුද්ගලයින් 5 දෙනෙකු ෆානී හේතුවෙන් මිය ගොස් ඇති අතර 63 දෙනෙකු තුවාල ලබා ඇත. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් 2 ද වෙයි.
ෆානී හේතුවෙන් මිය ගිය ඉන්දියානුවන් සංඛ්‍යාව අඩුම තරමේ 12 දෙනෙකු හෝ වන්නට ඇතැයි මේ වන විට ගණන් බපා ඇත. බලධාරීන් පවසන්නේ මිය ගිය සංඛ්‍යාව බොහෝ විට ඊට වඩා වැඩි විය හැකි බවයි.
1999 වසරේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ සුළි කුණාටුව හේතුවෙන් පැය 30ක් ඇතුලත ඔරිස්සා වෙරළ තීරය ආශ්‍රිතව 10 000ක් දෙනා මිය ගියහ.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…