ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති කිමි ඩාරෝච් පසුගියදා ඇමරිකානු ජනපතිවරයා පිළිබද කළකිරීම් සහගත ප්‍රකාශයක් සිදු කර ඇති බවට බ්‍රිතාන්‍ය පුවත් පතක් වන Mail on Sunday පළ කර තිබේ.
පුවත් පතට අනුව ඔහු විසින් ජනපතිවරයා විවේචනය කළ රාජතාන්ත්‍රික සටහනක් හෙළිදරවු වී ඇත .. එම සටහනේ ඔහු පවසා සිටිනිනේ ට්‍රම්ප් යනු අදක්ෂයෙක් මෙන්ම අක්‍රීය මිනිසෙක් බවයි. තවදුරටත් ඇමරිකානු ජනපති යනු ඇදවැටුණු සහ පිළිස්සුන පුද්ගලයෙක් ලෙසද ඔහුගෙ අවසානය අවමන්සහගත එකක් වනු ඇති බවද බ්‍රිතාන්‍ය තානාපති වරයාගේ ප්‍රකාශයේ සටහන් වී ඇත.
ඇත්තෙන්ම අපට විශ්වාස කළ නොහැකියි ට්‍රම්ප්ගේ මෙම පාලනය සාමාන්‍ය අතට හැරේවි කියා..
කිම් ඩාරෝච් යනු රාජතාන්ත්‍රිකයෙකු ලෙස අත්දැකීම් බහුල පුද්ගලයෙකු වන අතර ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස 2016 වසරේ ඔහුව පත්කර ඇත. ඒ ට්‍රම්ප් ජනපතිවරණය ජය ගැනීමට පෙරයි.
පසුගිය 22 වන දිනද ඩාරෝච් විසින් ට්‍රම්ප් පිළිබද විවේචනය කළ සටහනක් හෙළිදරවු වී ඇති අතර එහි ඉරානය සම්බන්ධව ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති විවේචනය කර ඇති බව Mail on Sunday අනාවරණය කරයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…