ක්‍රීඩා

දුඨී චාන්ද් දේදුනු වර්ණ කොඩියත් සමඟ බර්මින්ග්හැම් හී දී සිට ගනියි

සමාන ලිංගිකයන් අතර බැඳීම වාතයක් නොව ප්‍රේමයක්ම බව අවබෝධ කර ගන්නට සමත් මට්ටමට දියුණු වෙමින් තිබෙන ඉන්දියාවේ සමලිංගික සබඳතාවයක් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යන දුඨී චාන්ද් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී තම අනන්‍යතාවය ප්‍රසිද්ධ කරමින් දේදුණු වර්ණ කොඩියක් සමඟ පෙනි සිටියාය.

එය ඉන්දීය මාධ්‍යය ද ඉහළින් අගය කරනු විනා සමාජය පරණ මානවීය සහ විද්‍යාත්මක අවබෝධයෙන් පරණ නාරා වලට ඇඳ දමමින් ආකර්ශණය දිනා ගන්නට වෑයම් නොකළේය. දුඨී ඉන්දියාව සතු ප්‍රබලම කෙටි ධාවන සූරිය වන තඅර ඇය එරට වේගවත්ම ක්‍රීඩිකාව ලෙස මීටර් 100 ඉසව්වේ ජාතික වාර්තාවද දරන්නීය. එය තත්පර 11.17 කි.

දුඨි තමන්ගේ සමලිංගික බැඳීම ප්‍රකාශයට පත් කළේ 2019 වසරේදිය. දුඨි ඇය සමඟ හොඳ යහපත් සබඳතාවයක් සහිතව ජීවිතය ගෙවන බව කීවා විනා ඇය ප්‍රසිද්ධ කරන්නට සහ තොරතුරු කියන්නට දුඨී අකමැති විය. 2019 වසරේදී දුඨිට වයස 23 ක් වූ අතර ඇයගේ සහකාරියටවයස 19 ක් පමණක් බව පවසා ඇත.

එසේම ක්‍රීඩා උළෙල පැවති බරමින්ග්හැම් හි පවතින ප්‍රයිඩ් හවුස් නම් වන විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවගේ මධ්‍යස්ථානය, මෙවර ක්‍රීඩා උළෙලට එවැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතළිහක් පමණ පැමිණි බව ස දහන් කර තිබුණා.එය ගෝල්ඩ් කෝස්ට් හී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සම්බන්ධයෙන් සළකා බලද්දී එහිදී හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් වූ තිදෙනාගේ විශාල වැඩිවීමක්.

මේ ආකාරයට ඉදිරිපත් වීම හරහා පෙන්නුම් කරන්නේ ඔවුන් සිය අනන්‍යතාවය සමාජය ඉදිරියේ ප්‍රදර්ශනය කරන්නට කුළු ගැන්වෙන්නේ නැත්තේ කුමන විනාශයන් ගැන කතා කරාද මිනිසුන් විද්‍යාත්මක අවබෝධ කර ගන්නා කරුණු සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා ඇති බවයි..නම් සඳහන් කරමින් ඒ ආකාරයට ඉදිරිපත් කර තිබූ නාම 37 දෙනෙකුගේ ලේඛණයට ඒ ඒ ක්‍රීඩාවේ සමරිසි පුද්ගලයන් කොපමණක් සිටියාද යන්න වර්ග කළ විට පහත ආකාරයට දැක්වෙනවා.

ක්‍රිකට් – 10, මලල ක්‍රීඩා – 06,සත් සාමාජික රගර් – 05,රෝද පුටු පැසි පන්දු – 03,හොකී – 02,නෙට්බෝල් – 02,බැඩ්මින්ටන් – 02,ස්කොෂ් – 02,බොක්සිං – 01,මල්ලව පොර – 01,ඩූඩෝ – 01,පිහිණුම් – 01 සහ පැරා මලල ක්‍රීඩා 01 ලෙස එම සාමාජිකයන් ඒ ඒ රටවලට බෙදී යනවා.

බර්මින්ග්හැම් හී පිහිටි ප්‍රයිඩ් හවුස් වෙත පැමිණි පොදු රද මඩුළු කෙළි බිම නියෝජනය කරන සමරිසි සබඳතා ඇති ක්‍රීඩිකාවන් පිරිසක් ප්‍රයිඩ් ලාංඡනය ද පැළඳ ගෙන

LNW

Share

Recent Posts

මොදී කාශ්මීරයෙන් තරඟ නොකරයි

භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.

4 hours ago

ඇෆ්ගනිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 ඉක්මවයි

ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…

5 hours ago

දිල්ලි මහා ඇමති කෙජ්රිවාල් ඇප මත මුදා හැරේ

බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…

1 day ago

සීක් බෙදුම්වාදී නායකගේ මරණය සම්බන්ධයෙන් කැනඩාව ඉන්දීය රජයට එරෙහිව කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැත – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය

රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…

2 days ago

ඇමරිකාව චීන සමාගම් රැසකට වෙළඳ සිමා පනවයි

මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

2 days ago

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…

2 days ago

Met Gala 2024හි තරු පිරිවරගේ විලාසිතා!

සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…

2 days ago

බයිඩන්ගේ උදවු නොමැතිවුවත් රෆා මෙහෙයුම ස්ථිරයි- නෙතන්යාහු

ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…

2 days ago

දකුණු කොරියාවේ උපත් අනුපාතය සිඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් නව අමාත්‍යංශයක් ස්ථාපිත කෙරේ

රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…

2 days ago

වාර්ගික පවිත්‍ර කිරීම් වෙනුවෙන් ඩාර්ෆූර්හිහි මහා පරිමාණයෙන් සිවිල් වැසියන් සමූල ඝාතනය කෙරේ

මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…

3 days ago

රෆා වෙත ප්‍රහාර එල්ල කරන්නේ නම් ඊශ්‍රයලය වෙත කරන ආයුධ සැපයුම නතර කරන බවට බයිඩන් අනතුරු අඟවයි

එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

3 days ago

බ්‍රසීලයට පෙර නොවූ විරූ ගංවතුරක්; මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට

නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…

4 days ago