දිවි ගමනේ සහකාරිය හෝ සහකාරිය බොහෝ විට මුණ ගැහෙන්නේ කලින් සැලසුම් කර නොවෙයි. නොසිතන මොහොතක, නොසිතන ස්ථානයකදී, නොසිතන පරිදි ඔබට ඔහු හෝ ඇය මුණ ගැසේවි. නමුත් ජීවිතය දිගටම ගලාගෙන යද්දී, ඒ අය ජීවිතයෙන් යාවි. තවත් අය ජීවිතයට ඒවි. එ් තමයි ජීවිතය.
යම් දිනෙක එක වහලක් යටට ගිය විට බොහෝ දෙනා තමන්ගේ අතීතය දෙස බලා මෙවැනි මැසිවිල්ලක් නගනවා. ‘‘අපරාදෙ මට අරය මිස් වුණේ.. ඇත්තටම එයා තමයි මගෙ හරි කෙනා..“
ඒ ‘හරි කෙනා‘ එහෙම නම් ඔබ ළඟ නතර නොවුණේ ඇයි? බොහෝ විට එහෙම වෙන්නේ, හරි කෙනා ඔබට හමු වී තිබෙන්නේ ‘වැරදි වෙලාවක‘ වන නිසයි. ඔබේ දෛවයේ ලියැවී ඇති කෙනා, එහෙමත් නැතිනම් අවසානයේ ඔබ නතර වන කෙනා, ‘හරි කෙනා‘ නොවෙන බව දැන දැනත්, අවසානයේ ඔබ තීරණය කරන්නේ මෙවැනි දෙයක්. ඒ තමයි, ‘වැරදි වෙලාවේ හමු වූ හරි කෙනා‘ වෙනුවට ‘හරි වෙලාවේ හමුවුණු වැරදි කෙනා‘ සමග ඉතිරි මුළු ජීවිත කාලයම ගත කිරීම…
සැබෑ ජීවිතයේදී මනුෂ්‍යයන් හැසිරෙන්නේ සංකීර්ණ ආකාරයටයි. ඔවුන් සිය ජීවිතයේ සබඳතාවලදී සාමාන්‍ය හැසිරීම්වලටත් වඩා සංකීර්ණ හැසිරීම් ප්‍රකට කරනවා. ඒක මානවයාට පොදු වුණු විශ්ව ගුණාංගයක්.
‘ද පවර් ඔෆ් සයන්ස්‘ වෙබ් අඩවියට මාරි රයිට් විසින් ලියන ලද ‘The- Beauty And The Pain Of Meeting The Right Person at the Wrong Time ලිපියට අනුව වැරදි වෙලාවේ හමු වූ හරි කෙනා හෝ හරි වෙලාවේ හමු වු වැරදි කෙනා ට සමුදිය යුතු වේලාව ඔබටම සොයාගන්නට පුළුවන්. එනම්, ඔබට සබඳතාවය තුළ යම් අවස්ථාවක මේ විදිහට දැනෙන්නට පටන් ගනීවි. ‘‘එයාට උවමනා විදිහට ආදරය දෙන්න මට බෑ..‘‘ දිගින් දිගටම මේ තත්වය බලපවත්වනවා නම් කළ යුතු හොඳම දෙය, ඔවුන්ට ඔබෙන් මිදී යන්නට ඉඩ හැරීමයි.
එය වේදනාවක් බව ඇත්ත. නමුත් ජීවිතයේ යම් දිනෙක, ආපසු හැරී බලන විට ඒ වේදනාව තුළ සදාකාලික සුන්දරත්වයක් තැවරී ඇති බව ඔබට වැටහේවි.
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…
ගෙවුණු සතිය තුළ නිකුත් වූ ලෝක කාලගුණ විද්‍යා වාර්තාවකට අනුව 2023 දී කාලගුණය, දේශගුණය සහ…
දෙරට ඇති සම්බ්නධතා වල දියුණුව මෑත කාලින බාධා කිරීම් හෙතුවෙන් අනතුරට ලක්ව ඇති බවත්, චීනයේ…