කලා

මෙවර IIFA හී හොඳම නිළිය ශ්‍රී දේවී

මෙවර ඉන්දීය අන්තර්ජාතික IIFAසිනමා උළෙල මෙම මස 24 වන දින බැකොක්හී දී පැවැත්විණි.

එහිදී 2018 වර්ෂය සඳහා හොඳම නිළිය ලෙස පසුගියදා ජීවිතක්ෂයට පත් වූ ශ්‍රි දේවී නම් කර තිබීම මෙවර උළේලේ කාගේත් කථා බහට ලක් වූ කරුණයි. ඒ මාම් චිත්‍රපටය වෙනුවෙනි.

    ඇයට හිමි වූ සම්මානය ඇගේ මව සහ සැමියා වූ බොනී කපූර් වෙත පිරිනැමිණි.
හොඳම නිළිය සම්මානය සඳහා විද්‍යා බාලන්, ආලියා බාත්, ෂිරියා වසීම් ,භූමි පෙඩ්නේකර් යන අයගේ නම්ද යොජනා වී තිබිණි.

මෙවර IIFA උළේලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේත් මේ වන විට දරුණු ස්නායු රෝගයකට මුහුණ දෙමින් සිට මේ වන විට සුවය ලබමින් සිටින ඉර්ෆාන් ඛාන් විසිනි.ඒ හින්දි මීඩියම් චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතය වෙනුවෙනි.

විද්‍යා බාලන් විසින් ප්‍රධාන චරිතය රඟපෑ Tumhari Sulu චිත්‍රපටය සඳහා මෙවර IIFA සිනමා උළේලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයද හින්දි මීඩියම් චිත්‍රපටය ට හොඳම අධ්‍යක්ෂක වරයාට හිමි සම්මානයද හිමි විය.

 

පසුගිය ඔස්කාර් සම්මාන උළෙල සඳහා ඉන්දීය ප්‍රවේශය සනිටුහන් කරන ලද නිවුටන් චිත්‍රපටය සඳහා හෝඳම චිත්‍ර පට කථාවට හිමි සම්මානය සම හොඳම සංස්කරණය සඳහා සම්මාන හිමි විය. ඒ සඳහා සම්මානය එහි අධ්‍යක්ෂක මසුකාර් විසින් ලබා ගත්තේය.

ආර්ජිට් සින්ග් විසින් සම්මාන උළේලේ දී හෝඳම ගායකයාට හිමි සම්මානය දිනා ගත් අතර මේග්නා මිෂ්රා හොඳම ගායිකාව විය.

Best Film: Tumhari Sulu

Best Director: Saket Chaudhary – Hindi Medium

Best Actor (Female): Sridevi – Mom

Best Actor (Male): Irrfan Khan – Hindi Medium

Best Actor In Supporting Role (Female): Meher Vij – Secret Superstar

Best Actor In Supporting Role (Male): Nawazzuddin Siddiqui – Mom

Best Story: Amit V Masurkar – Newton

Best Music Direction: Amaal Mallik, Tanishk Bagchi, Akhil Sachdeva – Badrinath Ki Dulhania

Best Background Score: Pritam – Jagga Jasoos

Best Screenplay: Nitesh Tiwari, Shreyas Jain – Bareilly Ki Barfi

Best Dialogues: Hitesh Kewalya – Shubh Mangal Saavdhan

Best Choreography: Vijay Ganguly and Ruel Dausan Varindani, Galti Se Mistake (Jagga Jasoos)

Best Cinematography: Marcin Laskawiec, Usc – Tiger Zinda Hai

Best Editing: Shweta Venkat Mathew – Newton

Best Lyrics: Manoj Muntashir – Mere Rashke Qamar (Baadshaho)

Best Playback Singer (Female): Meghna Mishra – Main Kaun Hoon (Secret Superstar)

Best Playback Singer (Male): Arijit Singh – Hawayein (Jab Harry Met Sejal)

Best Sound Design: Dileep Subramaniam and Ganesh Gangadharan (YRF Studios) – Tiger Zinda Hai

Best Special Effects: Ny Vfxwala (Prasad Vasant Sutar) – Jagga Jasoos

Best Style Icon of the Year: Kriti Sanon

Best Debut Director: Konkona Sensharma

Outstanding Achievement by an Actor in Indian Cinema: Anupam Kher

Share

Recent Posts

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

6 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

9 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

9 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

10 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

10 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

11 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

11 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

13 hours ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

16 hours ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

1 day ago

සීතල යුද්ධයට විරාමයක්!

දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…

2 days ago

සෞදියේ ඔටුන්න හිමි කුමරු හමුවූ අමෙරිකානු රාජ්‍ය ලේකම්!

ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…

2 days ago

රැප් ගායකයාගේ මරණ දණ්ඩනය හේතුවෙන් ඉරානය පුරා නැවත විරෝධතා

මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…

2 days ago

කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් 120දෙනෙකු මිය යයි

මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…

2 days ago

ශීත කළ පීසාවල අඩංගු ඇතැම් අමුද්‍රව්‍ය සෞඛ්‍යට බලපෑමක් කරන බවට FSIS නිවේදනය කරයි!

සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…

2 days ago