එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් ධුරයට පත්වූ පළමු කාන්තාව ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරිනියක වන සදාකෝ ඔගාටා ඇයට වයස අවුරුදු 92 දී මිය ගියාය.
සදාකෝ ඔගාටා 1991 සිට 2000 දක්වා සිය සේවා කාලය තුළ දශකයේ විශාලතම සරණාගත අර්බුදයන් පිළිබඳව කටයුතු කළාය.
1991 ගල්ෆ් යුද්ධයේදී සහ බෝල්කන් යුද්ධයේදී ඉරාකයෙන් පලා යන කුර්දි සරණාගතයින්ට සහය දීම ඈ මඅහඅණ දුන් අභියෝගවලට ඇතුළත් විය.
“අනාරක්‍ෂිත සහ නෙරපා හරින ලද” අයව ආරක්ෂා කිරීමට ඈ තුළ වූ අතිමහත් කැපවීම නිසා ඈ සුප්‍රසිද්ධ කාන්තාවක විය.
සදාකෝ ඔගාටා 1927 දී ටෝකියෝ හි දී උපත ලැබූ අතර ඇගේ පියා , ජපාන තානාපති වරයෙකු විය.
එමෙන්ම ඇය 1932 දී රාජ්‍ය කුමන්ත්‍රණයකදී ඝාතනය කරන ලද හිටපු ජපාන අගමැති සුයෝෂි ඉනුකායිගේ මිණිබිරිය ද වෙයි.
වොෂිංටන් ඩීසී හි ජෝජ්ටවුන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් සහ බර්ක්ලිහි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් ඇය
එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳීමට පෙර ඇය 1989 සිට ටෝකියෝහි සොෆියා විශ්ව විද්‍යාලයේ විදේශ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරියක ලෙස සේවය කළාය.
1991 දී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (යූඑන්එච්සීආර්) ලෙස පත් කළ පළමු කාන්තාව, මෙන්ම පළමු ජපන් ජාතිකයාද ඇය විය.
සිය රැකියාව ආරම්භ කර සති කිහිපයක් ඇතුළත ඇයට 1990 දශකයේ විශාලතම අර්බුදයකට මුහුණ දීමට සිදු විය – ගල්ෆ් යුද්ධයෙන් පසු මිලියන ගණනක් කුර්දි සරණාගතයින් ඉරානයට පලා යෑම පිළීබදව කටයුතු කරන්නට ඇයට සිදු විමයි.
2005 දී ජපන් ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් ඇය පැවසුවේ, “මම කාර්යාලයට ගිය පසු සිදු වූ දෙය ලෝකයේ සිදුවනු ඇතැයි සැවොම සිතන දෙයට වඩා බෙහෙවින් වෙනස් ය. යනිනයි.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.