අද උදෑසන තමිල්නාඩුවේ වෙල්ලෝරයේ සිට චෙන්නායි වෙත ලීටර් 50,000ක් රැගත් ජලය රැගත් දුම්රිය පිටත් විය. ඒ මේ මෙහොත වන විට චෙන්නායි නගරය යනු ජලය බිදක් හෝ නොමැති නගරයක් බවට පත්ව තිබීම හේතුවෙනි. ජනතාවගේ ජල අවශ්‍යතාව ඉටු කිරීමට ජලය වෙනත් නගර වලින් ගෙන්වීම මේත් සමග ආරම්භ විය. චෙන්නායි පාලන අධිකාරිය තීණය කර ඇත්තේ දිනකට ජලය ලීටර් මිලියන 10ක් අවශ්‍ය වනු ඇති බවයි. එමෙන්ම ජලය ප්‍රවාහනයට අවශ්‍ය බවුසර සහිත දුම්රිය ප්‍රමාණය මත තවත් වැඩි ප්‍රමාණයක් ජලය චෙන්නායි වෙත ගෙන ඒමට සිදු වනු ඇති බව පැවසේ.
සෑම ගමන් වාරයක් සදහාම දුම්රිය දෙපාර්තු මේන්තුව චෙන්නායි පාලනයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ 7.5ක් අය කරනු ඇති අතර මේ සදහා තමිල්නාඩු රජය වැය කිරීමට සූදානම් වන මුදල ඉන්දීය රුපියල් කෝටි 65කි.
නමුත් චෙන්නායි හී සියලු ජනතාවගේ ජල අවශ්‍යතාව සපිරෙනු ඇතිදැයි යන්න් සැක සහිත බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කරයි
එක්සත් ජනපදය ප්රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.