යෙමනයේ හවුති දේශපාලන ව්‍යාපාරය අද (23) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඔම්රාන් පළාතේ සවුදි-හිතවාදී සන්නද්ධ කල්ලීන් විසින් යෙමනයේ මුස්ලිම් පල්ලියකට ගුවන් ප්‍රහාර දියත් කොට ඇති බවයි.
හවුති-මූලික අල්-මසිරාහ් පුවත් සේවය වාරතා කර තිබූ අන්දමට, මෙම සන්නද්ධ කල්ලි යෙමනයේ මුස්ලිම් පල්ලියකට එල්ල කළ ගවන් ප්‍රහාරයෙන් එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකු ජීවතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයට පසු කුඩා දරුවන් දෙදෙනෙකු අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සෙවීමේ මෙහෙයම් මේ වන විට දියත් වෙමින් පවතී.
ඉරාන හිතවාදීන් යැයි පැවසෙන හවුති කණ්ඩායම් පවසන්නේ මෙම පහාරය දියත් කරනු ලැබූ කණ්ඩායම සවුදි අරාබි හිතවාදීන් බවයි.
කෙසේවෙතත්, සවුදි අරාබියෙන් මේ වන තුරු මේ පිළිබඳ ප්‍රතිචාරයක් දක්වා නැති බවද එම පුවත් සේවය වාර්තා කරයි.
මීට පෙර සවුදි අරාබියේ සවුදි අරම්කෝ තෙල් කම්හල් වලට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගෝලීය බලශක්ති සැපයුම් දාමයට ප්‍රභල බලපෑමක් එල්ල වූ අතර, ජාත්‍යන්තර ප්‍රජාවෙන් මතුවූ විවිධ තර්ක විතර්ක මධ්‍යයේ යෙමනයේ හවුතිවරුන් ප්‍රහාරයේ වගකීම භාරගන්නා ලදී.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…