කළු මුහුදේ ධාන්‍ය අපනයනයෙන් රුසියාව ඉවත් වීමත් ඉන්දියාව විසින් වැඩි ඉල්ලුමක් සහිත සහල් අපනයනයන් සීමා කිරීමත් සමඟ මේ වන විට සහල් සහ එළවළු තෙල් වැනි ආහාර ද්‍රව්‍යවයන්ගේ මිල ඉහළගොස් ඇති බව ආහාර ද්‍රව්‍යවල ජාත්‍යන්තර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්ෂණය කරන (FAO) ආහාර මිල දර්ශකය හෙවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සඳහන් කර තිබේ.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ තිරිඟු, බාර්ලි, සූරියකාන්ත තෙල් සහ අනෙකුත් ආහාර මිල ගණන් ඉහළ ගිය අතර අප්‍රිකාවේ, මැදපෙරදිග සහ ආසියාවේ මිලියන ගණනක් ඉන් පීඩාවට පත්විය. මේත් සමඟ ආනයන මත යැපෙන සංවර්ධනය වෙමින් පවතින රටවල් උද්ධමනය, දරිද්‍රතාවය සහ ආහාර අනාරක්ෂිත භාවය ඉහළ ගිය අතර මේ වන විටත් රටවලට එහි බලපෑම දැනෙමින් තිබේ.
FAO ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරේරෝ සඳහන් කර තිබුණේ, සහල් සහ එළවළු තෙල් සඳහා වන ඉහළ පිරිවැය හේතුවෙන් ජූනි මාසයට වඩා ජූලි මාසයේදී 12.1% කින් හා සූරියකාන්ත තෙල් මිල 15%කින් ඉහළ ගොස් ඇති බවත්, ඉන්දියාවේ සහල් අපනයනය සීමා කිරීම උප සහරා අප්‍රිකාවට, ආසියාවට මෙන්ම ලෝක ජනගහනයෙන් වැඩි පිරිසකට ආහාර අනාරක්ෂිත බව පිළිබඳව ගැටලු මතුකරනු ඇති බවයි.
සශිකලා මධුෂාණී_
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.