Rodrigo Chaves කොස්ටාරිකාවේ ජනාධිපති මැතිවරණය පහසුවෙන් ජයගෙන ලබන මාසයේ එ රටේ නව නායකයා වීමට නියමිත අතර ඔහු කොස්ටාරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වීමෙන් බොහෝ දෙනා මවිතයට පත් කලේය.
එයට හේතුව වුයේ හිටපු මුදල් ඇමතිවරයෙකු වන ඔහු ඔහු ලෝක බැංකුවේ සේවය කරන සමයේ එල්ල වූ ලිංගික අතවර චෝදනා නිසාවෙනි.ලෝක බැංකුවේ සේවය කරමින් සිටියදී කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර එල්ල කළ බවට චෝදනා ඔහුට එල්ල විය.
ලෝක බැංකුවේ පරිපාලන විනිශ්චය සභාව පසුගිය වසරේ මෙම නඩුව අභ්‍යන්තරව හසුරුවන ආකාරය පිළිබඳව විවේචනය කළේය.කොන්සර්වේටිව් පක්ෂයේ ආර්ථික විද්‍යාඥයෙකු වන රොඩ්‍රිගෝ චාවේස් 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති අතර, හිටපු ජනාධිපති ජෝස් ෆිගුරෙස් ෆෙරර්ට හිමි වූයේ 47% කි. මැතිවරණය සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින්ගෙන් 42% කට වඩා සහභාගී නොවීය.
ඉරිදා සවස්කාලයේ Rodrigo Chaves ජයග්‍රාහී කථාවේදී සඳහන් කලේ විරැකියාව සහ ඉහල යන අයවැය හිඟය වැනි ගැටළු විසඳීමට එකමුතු වන ඉල්ලා සිටියේය.නීතිවිරෝධී මූල්‍ය ව්‍යුහයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත චාවේස්ගේ මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ බලධාරීන් විසින් දැනටත් විමර්ශනය කරමින් පවතී.
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…