සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 23,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මොස්කව්හි ක්‍රොකස් ප්‍රසංග ශාලාවට ස්වයංක්‍රිය ගිනි අවි රැගත් තුවක්කුකරුවන් සිවු දෙනෙක් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 115 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ISIL (ISIS) භාරගෙන ඇති අතර ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනාගෙන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව රුසියානු FSB ෆෙඩරල් ආරක්ෂක අංශය සඳහන් කර තිබේ. FSB ෆෙඩරල් ආරක්ෂක අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, මොස්කව් ක්‍රොකස් ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් යුක්රේන දේශසීමාව හරහා පැමිණෙන්නට ඇති බවත්, ඊට අවශ්‍ය සහය ඔවුන්ට යුක්රේනයෙන් ලැබී ඇති බවත්ය.
කෙසේ නමුත් ක්‍රේම්ලනය වැඩිදුර තොරතුරු අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර ධවල මන්දිරය පවසන්නේ තත්ත්වය පිළිබඳ වැඩිදුර සොයා බැලීම සිදුකරන බවත් මේ වෙනුවෙන් යුක්රේනයේ කිසිදු මැදිහත්වීමක් නොවන බවත්ය.
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.