G7 රාජ්‍ය නායක සමුළුව මෙවර මැයි මස 18 වන දා සිට ජපානයේ හිරෝෂිමාවේදී ජපන් සත්කාරකත්වය සමඟ ඇරඹේ.
මෙහිදී සමුළුවේ සාකච්ඡාවන ප්‍රධාන මාතෘකා අතර යුක්රේනයේ යුද්ධය සහ තායිවානයට එරෙහි චීන ආක්‍රමණ ප්‍රධාන වේ.
පරමාණු බෝම්බයකින් ඉලක්ක කරගත් පෘථිවියේ ප්‍රථම ස්ථානය වන හිරෝෂිමාවෙහි සමුළුව සංවිධානය කිරීමත් සමඟ ෆුමියෝ කිෂිඩා න්‍යෂ්ටික අවි පිළිබඳ ප්‍රතිඥාවක් ලබා දීමට කාලය කැප කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමුළුවට පෙර ලෝක නායකයන් 1945 අගෝස්තු 6 වන දින උදෑසන එක්සත් ජනපදය න්‍යෂ්ටික බෝම්බයක් හෙළීමෙන් 140,000 ක් මරා දැමීමෙන් පසු දිග හැරුණු ඛේදවාචකයේ පරිමාණය පෙන්වන ප්‍රදර්ශන අඩංගු නගරයේ සාම අනුස්මරණ කෞතුකාගාරයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන අතර මෙය න්‍යෂ්ටික අවිවල අන්තරායන් පිලිබඳව පැහැදිලි චිත්‍රයක් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම සතියේ G7 නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් කිසිම තත්වයක් යටතේ න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බව ප්‍රකාශ කරන ලෙසයි.
සශිකලා මධුෂාණී_
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…