රුසියාව විසින් යුරෝපයට ගෑස් සපයන Nord Stream 1 ගෑස් නලය දින නියමයකින් තොරව වසා දැමන බවට රුසියාවේ බලශක්ති සමාගමක් වන Gazprom නිවේදනය කිරීමත් සමඟ යුරෝපයේ ගෑස් මිල 22%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
රුසියා යුක්රේන යුද්ධය හේතුවෙන් යුරෝපා රටවල් විසින් රුසියාවට සම්බාධක පැනවිමත් සමඟ රුසියාව බලශක්තිය අවියක් ලෙස භාවිතා කරන බවට අවස්ථා ගණනාවකදී යුරෝපය චෝදනා කළද, මොස්කව් එම චෝදනාව ප්‍රතික්ෂප කර ඇත.
රුසියාව විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ යුරෝපා සම්බාධක හේතුවෙන් සිය යටිතල පහසුකම් බීඳ වැටී ඇති බවයි. එමෙන්ම ජර්මනිය සහ එක්සත් රාජධානිය ඇතුළු බටහිර රාජ්‍යයන් විසින් සමාගම් ගණනාවකට එරෙහිව පනවා ඇති සම්බාධක හේතුවෙන් ගෑස් සැපයීම ගැටලුකාරී වී ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය. මෙම නිවේදනයත් සමඟ ගෑස් තොගමිල අස්ථාවර විය.
එක්සත් රාජධානිය Nord Stream 1 මත රඳා නොපවතින නමුත්, යුරෝපයට සැපයුම් අත්හිටුවීමත් සමඟ ගෑස්වල සමස්ත පිරිවැය 35%කින් ඉහල ගොස් ඇත.
එක්සත් රාජධානියේ ටෝරි නායකත්වය බලාපොරොත්තු වන ලීස් ටෘස් මේ වන විට නව අගමැති වශයෙන් තේරී පත්ව ඇති අතර, ඇයගේ මැතිවරණ පොරොන්දු අතර බලශක්ති බිල්පත් සමඟ කටයුතු කිරීමට සැලැස්මක් ප්‍රකාශයට පත් කිරීම ඇයගේ ප්‍රධනතම රාජකාරිය ලෙස දක්වා ඇති අතර, ඒ හේතුව නිසාවෙන්ම ඇය බොහෝ දෙනෙගේ ආකර්ෂණයට පත් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
යුරෝපා රටවල් කිහිපයක් මේ වන විට ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඉහළ යන බලශක්ති පිරිවැය සමඟ සාර්ථකව කටයුතු කිරීමට විවිධ සැලසුම් ඉදිරිපත් කර ඇත. ඒ අතර ජර්මනිය ස්වීඩනය මෙන්ම ෆින්ලන්තය බලශක්ති සමාගම් සඳහා සහය වීමට පවුම් බිලියන ගණනක නව පැකේජ හඳුන්වා දී ඇත.
සශිකලා මධුෂාණී_
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…