“ජෝර්ජ් මයිකල්” එකළ හොලිවුඩය කැළඹවූ ඒ අසහාය හඬ පෞරුෂය මෙලොවින් නික්ම ගියත් ඔහුගේ මතකයේනම් කිසිඳු අඩුවක් වී නොමැති බවනම් සැබෑවක් ය. ඊට කදිම නිදසුනක් මේ වන විට ඇසින් දුටුකළ බලා ගැනීමට හැක. ඔහුගේ ජනප්‍රිය ගීත පට අතරින් වඩාත් ජනප්‍රියත්වයට පත් “Careless Whisper” මේ වන විට YouTube කළඹමින් නරඹන්නන්ගේ වැඩි ප්‍රතිචාර මත බිලියනය ඉක්මවීමට සමත් විය.
Careless Whisper, මුලින් නිකුත් කරන ලද්දේ Wham! හි ඇල්බමය වන “Make It Big” තුළින් ය. 2023 දී YouTube හි දෛනික බැලීම්400,000කට වඩා වැඩි සංඛ්‍යාවක් සටහන් කරමින් මේ වන විට YouTube හි පෙරමුණ ගැනීමට මෙම නිර්මාණය සමත්කම් දක්වා ඇත.
මෙලෙස අධික නැරඹුම්වාර සමඟින් මෙලෙස බිලියන ගණන් පසු කළ 80 දශකයේ 8 වැනි ගීතය ද මෙය වේ. Miami හි රූගත කරන ලද “Careless Whisper” සඳහා මුල් සංගීත වීඩියෝව අධ්‍යක්ෂණය කරන ලද්දේ චිත්‍රපට නිෂ්පාදක ඩන්කන් ගිබින්ස් විසිනි.
2016 දී මෙලොවින් ඔහුගේ හඬ වියැකී ගියත් බ්‍රිතාන්‍යයේ පොප් සංගීතය කුල්මත් කළ මයිකල් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඇල්බම මිලියන 100 කට වඩා අලෙවි කිරීමට ද සමත්කම් දක්වා තිබේ.
වියැකී ගියත් මතකයේ රැඳි මිනිස්සු සඳා අමරණීය ය.
සටහන – නිපුනි ලියනගේ
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…