චීනයේ වූහාන් නගරයේ සිට ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය මේ වනවිට ලොවපුරා පුද්ගලයන් කෝටි දෙකකට වඩා වැඩි පිරිසකගේ ශරීර ආක්‍රමණය කර තිබෙනවා.
අද (10) උදෑසන වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය දෙකෝටි විසිපන් දහස් හත්සිය අසූ හතරකි. (2,00,25,784)
වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 734,012 ක් වන අතර මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 6,391,455 කි.
ඔවුන්ගෙන් 64,661 ක් බරපතල අසාධ්‍ය තත්වයේ පසුවේ.
වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙන්ම වැඩිම මරණ ප්‍රමාණයක් ද වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.
එරට තුළ පුද්ගලයන් මිලියන 5.2 කට මේ වනවිට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගෙන් 165,617 කට වෛරසය හේතුවෙන් සිය ජීවිතය අහිමි වී තිබේ.
දෙවැනි ස්ථානයේ පසුවන බ්‍රසීලයෙන් මිලියන 03 කට වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් මෙතෙක් වාර්තා වී ඇති අතර 101,136 කට සිය ජීවිතය අහිමි වී තිබේ.
ඉන්දියාවෙන් මිලියන 2.2 ක ආසාදිතයන් ප්‍රමාණයක් හා මරණ 44,466 ක් වාර්තා වී තිබෙනවා.
මෙම රටවල් 03 තුළ තවමත් වෛරසය ඉතා සීග්‍රයෙන් පැතිර යන අතර දෛනිකව පුද්ගලයන් 500 කට වඩා මියගිය ලැයිස්තුවට ඇතුළත් වෙමින් තිබේ.
UN – LNW
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.