බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙසට එරට රජයෙන් ඉල්ලා සිටින්නැයි බ්‍රිතාන්‍ය රජය රැජින වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිත බවට බී බී සී පුවත් සේවය අනාවරණය කරයි.
බීබීසී සේවයේ දේශපාලන පුවත් සංස්කාරක ලෝරා කුවෙන්ස්බර්ග් සදහන් කරන්නේ බොරිස් ජොන්සන් නව අගමැතිවරයා ගේ සැළසුමක් අනුව මෙය සිදුවන බවයි. යුරෝපා සංගමයෙන් ඉවත් වීම සදහා අවසන් දිනය වන ඔක්තොම්බර් 31 වන දිනට පෙර බ්‍රිතාන්‍ය මහ රැජිව විසින් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත කථාව සදහා කල් ගැනීම මෙමගින් අපේක්ෂා කරන්නට ඇතැයි ඇය සදහන් කරයි.
පාර්ලිමේන්තුව අත්හිටුවීමෙන් පසු බොරිස් ජොන්සන් අගමැතිවරයා විසින් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට එරරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු නීතියක් සම්මත කර ගැනීමට අවස්ථාව එහිදී නොලැබෙනු ඇත.
පාර්ලිමේන්තු සභා වාරය එසේ අවසන් කිරීමට උත්සහා කිරීම අර්බුදයක් වී ඇති අතර එහිදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම සම්බන්ධව ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාදාමයට බාධා එල්ල විය හැකි බව විචාරක මතයයි. .
ලෝරා කුවෙන්ස්බර්ග් පවසන්නේ මේ පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් දැන සිටි අතර එය විශාල අර්බුදයක් වීමට නියමිත බවයි.
බොරිස් ජොන්සන් අගමැතිවරයා තමන්ට කෙසේ හෝ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් කිරීමේ වෑයම සාර්ථක කර ගැනීමට අවශ්‍ය බව මින් පෙර ප්‍රකාශ කර ඇත.
ඒ අනුව එළැඹෙන ඔක්තොම්බර් 31 වනදාට පෙර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇති බව විචාරක මතයයි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…