රවා බලන මුහුණක් ඇති නිසාම අන්තර්ජාලයේ ස්රප්රසිද්ධව සිටි ග්‍රම්පි නමු බැළලිය මිය ගිය බව ඇගේ හිමිකරුවන් නිවේදනය කර සිටී.
මිලයන ගණනකගේ මුහුණට සිනහවක් ගෙනෙන්නට හැකි වූ ග්‍රම්පි ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ සිය හිමිකරුවන් යටතේ ජීවත් විය. ඇය මිය යන විට ඇගේ වයස අවුරුදු 7කි. ඇගේ සැබෑ නම ටාර්ඩර් සෝස් නම් විය. 2012 වසරේ ඇගේ ඡායාරූපයක් අන්තර්ජාලය පුරා ඉතා වේගයෙන් සැරි සැරූ අතර ඇගේ මූණ අන්තර් ජාල පරිශීලකයන්ගේ හැගීම් ප්‍රකාශය සදහා යොදා ගැනීමද ආරම්භ විය.
ඇගේ හිමිකාරිය තබීතා බන්ඩේසන් ය. අමුතුම ආකාරයේ නපුරු මෙන්ම මුරණ්ඩු මුහුණක් හිමි වුවත් ග්‍රම්පි ආදරනීය සහ සුන්දර සුරතලියකි. ඈ පසු ගිය දිනෙක බී බී සී රූපවාහිනී වැඩ සටහනක් සදහාද සහභාගී විය.
ඔහුගේ මුහුණ භාවිතා කළ ඇමරිකානු කෝෆි නිෂ්පාදන ආයතනයක් විසින් හුගේ හිමිකරුට ඩොලර් 10000ක කතෘ අයිතියක්ද පිරිණමන ලදී,ඒ ඔහුගේ මුහුණ සහ සිය ආයතනය නිපදවූ අයිස් කෝපි සදහා “Grumppuccino” යන්න භාවිත කිරීමත් සදහාය.
හෝටල් සේවිකාවක් වූ ඇගේ හිමි කාරියට ග්‍රම්පි නිසා බොහෝ දෑ ලැබුණ අතර ඇය ද එක්ස්ප්‍රස් පුවත් පතට කියා සිටියේ ග්රම්පිගේ මුහුණ එක් දිනකින් අන්තර්ජාලය තුළ කළ වික්‍රමයත් සමග තමන් මෙතෙක් කරමින් සිටි රැකියාව අත් හල බවයි.
ග්‍රම්පි කැට් ට සුව නින්දක්!
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…