වට්ස් ඇප් නිර්මාණය කළ ෆේස් බුක් සමාගම මේ වන විට සියලු වට්ස් ඇප් පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ස්මාර්ට් ජංගම දුරකථනයන්හී වට්ස් ඇප් මෘදුකාංගය හැකි ඉක්මණින් යාවත්කාලීන update කරන ලෙසයි. මීට හේතුව වී ඇත්තේ නොබෝදා වට්ස්ඇප් පරිශීලකයන් මිලියන ගණනකගේ ගිණුම් ඊශ්‍රායල හැකර් ප්‍රහාරයකට ලක්වීමය.
ෆේස්බුක් සමාගම පවසන පරිදි වට්ස් ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගන්නි විට පරිශීලකයා ගේ දුරකථනයට අනවසරයෙන් ඇතුළුවන මෘදුකාංගයක් spyware ඇතුල් කරනු ලබයි. මෙමගින් සුදවන්නේ තුන්වන පාර්ශවයකට අදාල ඇමතුම , හෝ පණිවිඩ හෝ අනෙකුත් දත්ත ඔබේ දුරකථනයෙන් සොරා ගැනීමට හෝ සවන් දීමට හැකිවීමයි. එමගාන් ඔබේ දුරකථනයේ ඇති කැමරාව , මයික්‍රොෆෝනය, මෙන්ම අනෙකුත් අංශ වලටද ඇතුල් වීමට ඔවුන්ට හැකි වේ.
මෙම හානිය සිදු වන්නේ කුමන දුරකථන වර්ගවලටද
මෙම හැකර් ප්‍රහාරය මගින් ඕනෑම වර්ගයක වට්ස් ඇප් හෝ වට්ස් ඇප් බිස්නස් මෘදුකාංග ක්‍රියාත්මක කරන දුරකථන වලට බලපෑම් සිදුවී ඇත. ෆේස්බුක් සමාගම පවසන පරිදි Apple’s iPhone (iOS), Android phones, Windows Phones සහTizen devices මේ සියල්ලද ඇතුළු සියලුම දුරකථන ඊට ඇතුල් වේ. ලෝකය පුරා වට්ස් ඇප් භාවිතා කරන පරිශීලකයන් ප්‍රමාණය බිලියන 1.5කි.
මෙය කාගේ හැකර් ප්‍රහාරයක් ද?
Financial Times පවසන පරිදි Israeli cyber intelligence company NSO Group හෙවත් ඊශායලයේ සයිබර් බුද්ධි ආයතනය විසින් මෙම spyware ක්‍රමලේඛය වැඩි දියුණු කර ඇත. මෙම spyware සදහා ඔබේ දුරකථනයට ඇතුලු වීමට අඩුම තරමේ ඔබ විසින් වට්ස් ඇප් හරහා ඔබට එන ඇමතුමට ඔබ ප්‍රතිචාර දැක්වීම හෝ අවශ්‍ය නොවේ. ඇමතුමක් ඔබේ දුරකථනයට පැමිණීම පමණක්ම සෑහේ. එමෙන්ම සිදු වූයේ කුමක්දැයි යන්න ඔබේ දුරකථන පරිශීලන තොරතුරු (logs)වලද ද සටහන් නොවේ.
ඔබ මෙම හැකර් ප්‍රහාරයට ලක් වී ඇතිද?
මෙම ඔත්තුකාර හැකර් ප්‍රහාරයට ලක්වූ බෙහෝ පරිශීලකයන් තමන්ගේ දුරකථනයටද අදාල spyware ඇතුළු වී ඇතිදැයි තවමත් හදුනාගෙන නැත. විශේෂයෙන්ම එංගලන්තයේ මානව හිමිකම් නීතිඥවරුන් සහ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් හී පර්යේෂකයන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් මෙහි ඉලක්ක බවට පත් වී ඇති බව හදුනාගෙන තිබේ. ඔබ වට්ස් ඇප් ඔස්සේ නන්නාදුනන දුරකථන ඇමතුමක් ලැබී ඇත්නම් බෙහෝ විට ඔබගේ දුරකථනයට ඔවුන් එබිකම් කර ඇත. එවැනි දුරකථන ඇමතුමක් නොලැබුණිනම් ඔබේ දුරකථනය ආරක්ෂිතය. නමුත් බෙහෝ විට ඔබේ රැකියාව ඔවුන්ගේ මෙම ප්‍රහාරය සදහා වැඩියෙන්ම බලපැන සාධකය වී ඇත.
ඔබේ දුරකථනය ආරක්ෂා කරගැනීමට ඔබ කළ යුත්තේ කුමක්ද?
ෆේස්බුක් සමාගම මේ වන විට ඔවුන්ගේ පාර්ශවයෙන් විය යුතු server-side change වෙනස්කම් සිදු කර ඇති අතර පරිශීලකයන් ගෙන් ඉල්ලා සිටින්නේ වට්ස් ඇප් මෘදුකාංගය සිය දුරකථනයේ යාවත්කාලීන කරන ලෙසයි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!