පසුගිය බ්‍රහස්පතින්දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝහි උෂ්ණත්වය දකුණු ඕස්ට්‍රේලියාවේ 1962 දී පිහිටුවන ලද උෂ්ණත්ව වාර්තාවකට සමාන අගයක පැවතිනි.එම ප්‍රදේශයේ වෙරළබඩ නගරයක උෂ්ණත්වය 50.7C (123.26F) වාර්තා වීම මෙසේ සනිටුහන් විය.
ඔන්ස්ලෝ දේශීය වේලාවෙන් 14:26ට මෙම උෂ්නත්ව අගය සම කළ බව කාලගුණ විද්‍යා කාර්යාංශය බ්‍රහස්පතින්දා තහවුරු කළේය.එර ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, වසරේ මේ අවස්ථාවේ ඔන්ස්ලෝ හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 ක්ව සහන්ව පැවතියත් මෙම වසරේ තත්වය දැඩිව වෙනස් අගයක් ගෙන තිබේ.බටහිර ඔස්ට්‍රේලියාවේ පසුගිය මාසයේ විශාල ලැව්ගිනි වාර්තා වීම සිදු වූයේද මෙම අධික උෂ්ණත්වය හේතුවෙනි.එම කලාපයේ තවත් නගර දෙකක් වන Mardie සහ Roebourne බ්‍රහස්පතින්දා සෙල්සියස් අංශක 50 ට වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා විය.
ඕස්ට්‍රේලියාවේ වාර්තාගත උණුසුම් තත්වය වාර්තා වන්නේ,පසුගිය වසර හත තුළ වාර්තාගත උණුසුම්ම කාලය බව යුරෝපා සංගමයේ චන්ද්‍රිකා පද්ධතියේ වාර්තාවක් තහවුරු කිරීමෙන් දින කිහිපයක් ඉක්මවීමෙන් පසුවයි.
2030 වන විට ඕස්ට්‍රේලියාවේ පිල්බරාහි වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය අංශක 0.6 සිට 1.5 දක්වා වැඩි වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත.ඉදිරි දින කිහිපය එරට පර්ත් නගරය සිසිල් වනු ඇතැයි පුරෝකථනය කර ඇතත්, 2021 අවසානයේ පර්ත් ප්‍රාන්ත අගනුවර නත්තල් සමයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 40 ට වඩා ළඟා විය.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…