සෞඛ්‍ය

ජීවිතය බේරුණේ ප්‍රදර්ශනයකදී ගත් ඡායාරූපයකින්!

Camera Obscura වර්ගයේ මෙම තර්මල් කැමරාව මගින් බාල් ගිල් නමැති මෙම 41 හැවිරිදි කාන්තාවගේ සිරුරේ ඡායාරූපයක් ගැනීමට අවස්ථාව උදා වූයේ එඩින්බර්ග් හි ‘වර්ල්ඩ් ඔෆ් ඉලූෂන්‘ උත්සවය නැරඹීමට ගිය අවස්ථාවේදී ය.

එහිදී ලබාගත් ඡායාරූපයේ, ඒ වන විටත් පියයුරු පිළිකාවක් වැළඳී තිබූ ඇගේ ළයෙන් නිකුත්වන අසාමාන්‍ය තාප තරංග කදිමට සටහන් වී තිබිණි.

ඇය ඒ පිළිබඳව අවධානය යොමු කළේ ඒවා රතු පැහැති ලප මෙන් දිස්වන නිසා ය. එම කැමරාවෙන් ඡායාරූප ලබාගත් අනෙක් කිසිවෙකුගේ එවැනි ලක්ෂණයක් දක්නට ලැබුණේ නැත.

ඔන්කොලොජිස්ට් ශිල්පීන්ට, එසේත් නැතිනම් පිළිකා රෝග විශේෂඥයන්ට මෙම තාප කැමරා තාක්ෂණය රෝග හඳුනා ගැනීමට ඉඩ සලසන බව ඇය අසා තිබිණි. අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳ සෝදිසි කළ ඇය, කුතුහලය නිසාම සිය වෛද්‍යවරයා හමුවූවාය. අවසානයේ වෛද්‍යවරයා නිගමනය කළේ ‘පිළිකාවේ මූලික අදියරේ‘ ඇය පසුවන බවයි.

එය අතිශයින්ම ‘සුව කළ හැකි මට්ටමේ‘ පසුවන බව ද ඇගේ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇය මේ ප්‍රදර්ශනය නැරඹීමට නොගියා නම් විටෙක පිළිකාව උත්සන්න වන තෙක්ම ඇයට එය සොයාගැනීමට නොහැකි වනු ඇත.

skynews

අවසානයේ බාල් ගිල්, Camera Obscura සමාගමට ස්තූති කරමින් ලිපියක් ලීවාය. ඇයට එයට පිළිතුරු ලෙස හැරෙන තැපෑලෙන් ලිපියක් ලැබිණි. එහි සඳහන් වූයේ ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව සහ, නුදුරු අනාගතයේදීම ඇයව මුණ ගැසීමට අපේක්ෂා කරන බව ය.

2018 වසරේදී ද නව පිළිකා රෝගීන් මිලියන 2කට වඩා අලුතෙන් හඳුනා ගැනුණු බව මේ අතර ලෝක පිළිකා පර්යේෂණ අරමුදල සඳහන් කරයි. ඉතින්, බාල් ගේ දිවි බේරාගත්තේ කැමරාවක් විසින් යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. 

Share

Recent Posts

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…

2 mins ago

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…

24 mins ago

ඩේවිඩ් කැමරන් දින පහක සංචාරයක් වෙනුවෙන් පවුම් මිලියන 42 ක සුඛෝපභෝගී ජෙට් යානයක් කුලියට ගනියි.

වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…

5 hours ago

හූති කැරළිකරුවන් ඩ්‍රෝන යානයක් බිම හෙළයි!

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

17 hours ago

ඇන්තනි බ්ලින්කන් සහ ෂී ජින්පිං අතර හමුවක්!

දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…

20 hours ago

ටික් ටොක් තරුවට මොකද වුණේ?

නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…

23 hours ago

‘අප්‍රේල් 27 යනු අපි අපේ විලංගු ඉවත් කරන දිනයයි. අපේ ශ්‍රේෂ්ඨ රට පුරා නිදහසේ සීනු නාද විය’ ; දකුණු අප්‍රිකාව 30 වසරක නිදහස සමරයි !

1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…

23 hours ago

ඊශ්‍රායල් ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට!

මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…

23 hours ago

ප්‍රංශය හොඳම ගෝලීය ආර්ථිකයන් දහයෙන් ඉවතට – IMF

ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…

1 day ago

ටයිටැනික් නෞකාවේ සිටි ධනවත්ම පුද්ගලයාගේ රන් ඔරලෝසුව පවුම් මිලියන 1.2කට අළෙවි වේ

මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.

1 day ago

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…

1 day ago

යුක්රේනයට පෙන්ටගනයෙන් ඩොලර් බිලියන 6ක් වටිනා කඩිනම් ආධාර පැකේජයක්

පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.

2 days ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් බොරතෙල් නැවකට හවුති ප්‍රහාරයක්!

කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…

2 days ago

තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූකම්පනයක්!

තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…

2 days ago

ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට බෝම්බ ප්‍රහාර, කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය යයි!

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.

2 days ago