පසුගිය දිනක හොංකොං පොලිස් නිලධාරීන් සමඟ ඇතිවූ කලහකාරී තත්ත්වයට හා රජයට විරෝධය පාමින් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් ගමන් අඩාල වන අන්දමින් හැසිරෙන විරෝධතාකරුවන් ඉවත් කිරීම සඳහා හොංකොං ගුවන්තොටුපළ අධිකාරිය අධිකරණය හමුවේ ගොනුකළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව එම විරෝධතාකරුවන් ගුවන්තොටුපළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට නියෝග ලැබී තිබේ.
පසුගිය බදාදා (14) දින ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඉතිරිව සිටියේ විරෝධතාකරුවන් 20 – 30 ක් තරම් වූ සුළු සංඛ්‍යාවකි.
ඒ වන විට ගුවන්ගමන් 90ක් පමණ අවලංගු කර තිබූ අතර, ඇතුලත් කර ගැනීමේ කවුන්ටර අසල සේවාවන් දිගටම පැවැත්වෙනු දක්නට ලැබූ බව විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කරයි.
ගුවන්තොටුපළ අධිකාරිය පවසා සිටියේ, පසුගිය දින වූ එම සිදුවීමට විරෝධය පාමින් විරෝධතාකරුවන් ගුවන්තොටුපළ තුළ (විශේෂයෙන් පළමු පර්යාන්තයේ විවිධ කලාප වල) හා ඉන් පිටත රැඳී සිටීම හෝ එක් රැස් වීම තහනම් කිරීමට අධිකරණය කටයුතු කර ඇති බවයි.
හොංකොං හි වේලාවෙන් පස්වරු 2 ට පමණ නිකුත් වූ නිවේදනයක් අනුව ජනතාව ගුවන්තොටුපළ පරිශ්‍රෙයන් ඉවත් කිරීම මෙසේ සිදුවූ අතර, පළමු හා දෙවන පර්යන්තයන් හි ලෝහ බාධක සවිකර තිබෙනු දක්නට ලැබිණ.
එම නිවේදනයට අනුව, ගුවන්තොටුපළ ට ඇතුළු වීමට අවසර තිබෙන්නේ ටිකට්පත් හා ගුවන්ගමන් සඳහා අවසර පත්‍ර ඇති පුද්ගලයන් හට පමණකි.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…