හෝංකොං හී පළමු කෝරෝනා රෝගියගේ මරණය අද වාර්ථා වූ අතර මේ වන විට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 20000 ඉක්මවමින් තිබේ.
ඒත් සමග ඊයේ හෝංකොං සෞඛ්‍ය සේවකයන් වැඩ වර්ජනයක් හා උද්ඝෝෂණයක් ආරම්භ කරමින් එරට පාලකයන්ට බල කර සිටියේ චීනයෙ දෙසට විවෘත සියළු දේශ සීමා වසා දමන ලෙසයි.
අපි දේශ සීමාව වසා නොගන්නේ නම්, රෝගී පුද්ගලයින් නිසා ඇති වන අවධානමට මුහුණ දීම සඳහා කිසිදු සම්පත් ප්‍රමාණයක් ප්‍රමාණවත් නොවනු ඇත,” යි ඔවුන් පවසයි.
මෙම වැඩ වර්ජන සඳහා හෝංකොං හී 3000කට අධික රෝහල් කාර්ය මණ්ඩලයක් සහ සෞඛ්‍ය අංශයේ නිළධාරීන් එක්ව සිටියහ.
ඔවුන් කියා සිටින්නේ මෙසේ සියලු දේශ සීමා වසා නොදැමුවහෝත් ඉදිරියේදී චීනය පුරා පැතිරෙනු ඇති රෝගය නිසා ආසාදිත පුද්ගලයින් හොංකොං වෙත පැමිණෙනු ඇති බවයි.
නමුත් එරට බලධාරීන් පවසන්නේ දේශ සීමාව සම්පූර්ණයෙන් වසා දැමීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුකූල නොවන බවයි.
මේ වන විට හොංකොං හී කොරෝනා ආසාදිතයින් 16ක් වර්ථා වී ඇති අතර එය අසල් වැසි රාජ්‍යයන් වන ජපානය හා තියාලන්තයට වඩා අඩු අගයක් ගනී,
බ්‍රිතාන්‍ය යටක් විජිත සමයේදී චීන පාලනයෙන් ස්වෛරීභාවයට පත් වී වසර විසි දෙකකට පසු හෝංකොං හා සිය ප්‍රධාන භූමිය අතර හුවමාරු වී ඇති භාණ්ඩ මෙන්ම සංක්‍රමණිකයන්ද අති විශාලය.
මිනිත්තු 45ක කාලයක් තුළ හොංකොං සිට චීනයට ලගා විය හැකි අතර අමං මාර්ග ඔස්සේ බස් රථ මගින් චීනයේ සිට විශාල සංඛ්‍යාවක් හොංකොං වෙත සංක්‍රමණය වන්නේය. සංඛ්‍යාලේඛණ වලින් පැවසෙන පරිදි හොංකොංහී පදිංචිකරුවන් මිලියන 7.4 අතරින් පස් දෙනෙකුගෙන් එක් අයෙක් චීනයේ සිට සංක්‍රමණය වූවෙකි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්රතාන්ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…