ඉන්දියාවේ කඳුකර උත්තර්කන්ද් ප්‍රාන්තයේ කාර්යබහුල අධිවේගී මාර්ගයක් තරණය කිරීම සඳහා වන ජීවී නිලධාරීන් විසින් උරගයින් සහ අනෙකුත් කුඩා සතුන් සඳහා සුවිශේෂී පාලමක් ඉදිකර තිබේ.
උණ, ජුට් සහ තණකොළ වලින් සාදන ලද අඩි 90 (මීටර් 27) උසැති මෙම “Eco Bridge” පාලම මෙවැනි ආකාරයේ පළමු වැන්න බව එරට මාධ්‍ය පවසයි.
ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් වන නයිනිටාල් ප්‍රදේශය වෙත දිවෙන මෙම මාර්ගයේ වේගයෙන් ධාවනය වන මෝටර් රථවලට යට වීමෙන් බොහෝ සතුන් මරණයට පත්ව ඇත.
පාලම වෙත සතුන් ආකර්ෂණය කර ගැනීම සඳහා නිලධාරීන් මේවන විට විවිධ වැල් වර්ග සහ තණකොළ පාලම අවට හා ඒ පුරා වගා කරමින් සිටියි.
මෙම පාලම මේ වන විටත් සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා මේ අසල නවත්වා ඡායාරූප ගැනීමට අමතක නොකරයි. නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන්නේ මෙම පාලම ඉක්මනින් සතුන්වද ආකර්ෂණය කර ගැනීමට සමත් වනු ඇති බවයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…