මෙම එන්නත නිපදවනු ලබන්නේ ඉන්දියාවේ ‘භාරත් බයෝටෙක්‘ සමාගම විසිනි.
කොවැක්සින් එන්නත ගෝලීය වශයෙන් යොදාගැනීම සම්බන්ධයෙන් අවදානම්-ප්රතිලාභ තක්සේරුවක් ද සිදුකිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබිණි. අනුමැතිය මෙතරම් හෝ ප්‍රමාද වුණේ ඒ නිසා බව කියැවේ.
සති හතරක කාලයක් ඇතුළත එන්නත මාත්‍රා දෙකකින් ලබාදීම ට මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය නියම කරයි.
ඉන්දියානු කොවැක්සින් එන්නත වයස අවුරුදු 18ට වැඩි අය සඳහා නිර්දේශිත ය.
කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් එය 78%ක සාර්ථකත්වයක් පෙන්වන්නේ චීන කෝවිඩ් එන්නත් ද අබිබවා යමිනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම අනුමැතිය සමග, කෝවැක්සින් ලබාගත් මිලියන ගණනක ඉන්දියානුවන්ට රටෙන් පිටත සංචාරය කිරීමට ද අවසරය හිමිවනු ඇති.
තවද ‘කෝවැක්ස්‘ (COVAX ) ගෝලීය එන්නත් වැඩපිළිවෙළට සිය කොටස එකතු කරමින් විශාල විදේශ විනිමයක් ලබාගැනීමට ද ඉන්දියාව මේ අනුව සමත් වනු ඇති.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දිනෙක කියා තිබුණේ වසංගතය නිසා සිය රට ආර්ථිකමය වශයෙන් පිටුපසට යාම වෙනුවට එන්නත් සැපයීම මගින් ඉදිරියට යාමට සමත් වනු ඇති බවයි. අප්‍රේල් මාසයේ ඉන්දියාව, තෙවැනි කෝවිඩ් රැල්ලත් සමග එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීය. ඒ වන විටත් කෝවැක්ස් ඇතුළු මිලියන 66 ක එන්නත් මාත්‍රා ඉන්දියාව විසින් ලෝකයේ වෙනත් රටවලට අලෙවි කර තිබිණි.
මෙම අනුමැතිය ඉන්දියාව විසින් ලබාගන්නේ එන්නත් තරගයේ මුල් අදියරේදීම රුසියාව විසින් නිපදවූ ස්පුට්නික්-V එන්නත අද දක්වාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය දිනාගැනීමට අසමත් ව ඇති වාතාවරණයක් තුළදී ය. ස්පුට්නික් එන්නතේ දත්ත සමාලෝනය කටයුතු තවම අවසන් නැත.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…