ඉන්දීය පාසැලක ප්‍රධාන නිළධාරීන් විසින් පසුගියදා සිය පැසැලේ දරුවන්ගෙන් මෙන්ම සමස්ත ඉන්දියාවෙන්ම සමාව ඉල්ලා සිටින ලදී, ඒ් පාසැලේ දරුවන් හට පැවති විභාගයකදී ඔවුන් ගමනය කළ පියවරක් ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි ලෙස විවේචනය වීමෙන් පසුවයි.
මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ හාවේරි හී භාගට් පාසලේ රසායන විද්‍යාව පිළබද විභාගය අතර තුරදීය.
ශිෂ්‍යයින්ට විභාගයට මුහුණ දීම සදහා අවසර ලබා දී ඇත්තේ කාඩ් බෝඩ් පෙට්ටියක් හිස පළදවා ගනිමිනි. ශිෂ්‍යයින් විභාගය කොපි කිරීම වැළැක්වීම සදහා එම පැසැලේ නිළධාරීන් සහ ගුරුවරුන් විසින් දරුවන් සදහා මෙය අනිවාර්ය විභාග රීතියක් බවට පත් කර ඇත.
කාඩ් බෝඩ් පෙට්ටියෙන් මුහුණ ආවරණය කරගනිමින් මුහුණ පිහිටන පැත්ත පමණක් විවෘතව තබා ගනිමින් පෙට්ටිය පළදාගෙන විභාගය ලිවීමට ලිවීම පිළීබව දරුවන් සිය අප්‍රසාදය පල කරන ලදී.
මේ පිළිබදව මෙම පාසැලේ ප්‍රධාන පරිපාලක නිළධාරියා විසින් මහජනයා ඉදිරියේ සිය සමාව ඉල්ලා සිට ඇත.
තවත් කොහේ හෝ පාසැලක මෙම ක්‍රමය භාවිත කර ඇති බවට ආරංචි වීමෙන් පසු තමන්ද එම ක්‍රමය පාසැලේ සිසුවන් ගේ විභාගයේදී අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කළ බවයි.
තමන්ගේ මුහුණ ආවරණය කර ගැනීම සදහා ශිෂ්‍ය්‍යින් තමන් විසින්ම කාඩි බෝඩ් පෙට්ටියක් රැගෙන ආ යුත් අතර මෙම ක්‍රියාව අමානුෂීය ක්‍රියාවක් බව අධ්‍යාපන කෂේත්‍රයේ නිළධාරීන් විසින් විවේචනය කර ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…