ඉන්දියාවේ පාසල් යන වයසේ ආබාධිත ළමුන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් පාසැල් අධ්‍යාපනය නොලබන අනාවරණය කරගෙන ඇත.
අල්ජසීරා මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීනී චාර්ලට් බෙලීස් විසින් ඉදිරිපත් කරන ලද වාර්ථාවකට අනුව මේ සම්බන්ධව නීති සම්පාදනය කර තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
මූලික අධ්‍යාපනය හෝ නොලැබීම හේතුවෙන් විශේෂයෙන් එරට ආබාධිත දරුවන්ගේ අනාගත සුරක්ෂිත භාවය සමබන්ධව ගැටළු රැසක් ඉස්මත් වන බව එම වාර්ථාව විසින් පෙන්වා දෙයි.
විශේෂයෙන්ම කල්ලි වශයෙන් ක්‍රියාත්මක යාචක කණ්ඩායම් වලට මෙවැනි දරුවන් පැහැරගෙන යෑම හෝ විකුණා දැමීම හෝ සිදුවන අතර බෙහෝ අබාධිත දරුවන්ගේ ඉරණම වී ඇත්තේ මහමගයි.
මේ පිළිබදව ඇතැම් දෙමවුපියන් පවසන්නේ අාබාධිත දරුවන් අනෙක් දරුවන් අතරේ කොන්වීම හෝ සමච්චලයට ලක්වීම මග හැරීම සදහා සිතා මතා ඔවුන්ව පාසැල් නොයවන බවයි. මේ පිළිබදව ඉන්දීය රජයේ දැඩි අවධානය මේ වන විට යොමු වී ඇත.
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…