ඉන්දියාව විසින් චන්ද්‍රයා වෙත යැවූ චන්ද්‍රයාන් දෙක යානය දෙවන වතාවට ඉතා සාර්ථක ලෙස කක්ක්ෂ ගත කෙරුණද නැවතත් එය අක්‍රීය ඇති බවට වාර්ථා වේ. ඒ එය විසින් රැගෙන ගිය වික්‍රම් නම් මොඩියුලය සද මතට පතිත කරවීමට ඉතා සුළු වේලාවක් පවතින විටය. ඉන්දීය වාර්තා ප්‍රකාශ කරන්නේ සදට ආසන්නව තිබියදී චන්ද්‍රයාන් යානය පෘථවිය සමග පැවති සියළු සන්නිවේදනයන් ඇණ හිට ඇති බවයි. චන්ද්‍රයාන් විසින් වික්‍රම් මොඩියුලය සද මතට පතිත කිරීමට තවත් දුර තිබී ඇත්තේ කිලෝ මීටර් 2.1ක් පමණි.
චන්ද්‍රයාන් සද මත පතිත වන අයුරු දැක ගැනීමට එරට ජනපති නරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසක් රැසිව සිටියහ.
ඉන්දියාව සැළසුම් කරන ලද්දේ චන්ද්‍රයාගේ දකුණු දිග පෘශ්ඨය මතට යානය ගොඩ බස්වා සද පිළීබද පර්යේෂණ සිදු කිරීමටයි.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසන්නේ යානය සදට පතිත වන්නට තවත් පැවතියේ තත්ත්පර කිහිපයක් බවයි.
ඉන්දියාව මීට පෙරද චන්ද්‍රයා පිළීබදව අභ්‍යවකාශ මෙහෙයුමක් දියත් කළ අතර එය චන්ද්‍රයාන් 1 නමින් හැදින්විය. එමගින් රේඩාර් ඔස්සේ සද මත පවතින ජලය පිළි බදව පර්යේෂණ සිදු කළහ.
චන්ද්‍රයාන් 2 යානය පසුගිය අගෝස්තු මස 20 වන දින ඉන්දියාවෙන් කක්ක්ෂගත කෙරුණි.
මෙම මෙහෙයුම සාර්ථක විණි නම් සද වෙත ගිය සිව්වන රට බවට ඉන්දියාව පත්වන්නට නියමිතව තිබූ අතර මීටපෙර එය සිදුකිරීමට රුසියාව, චීනය සහ ඇමරිකාව සමත් විය.
මෙම අනපේක්ෂිත සිදුවීම පිළිබදව ඉන්දීය ජනපති සිය රටවැසියන් සහ විද්‍යාඥයින් අමතමින් පවසා ඇත්තේ මේ සදහා ඉන්දියා ව විසින් දරන උත්සහය ඉතා විශිෂ්ඨ බවත් හොද ප්‍රථිපල දකින්නට අනාගතයේදී හැකිවනු ඇති බවත්ය.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…