සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 16,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය සතියේ හයිටියේ අගමැති ඒරියල් හෙන්රි ඉවත් වීමට ඔහුගේ තීරණය ප්‍රකාශ කළ නමුත් එම රික්තය පුරවන්නේ කවුරුන්ද, කවදාද යන්න පැහැදිලි නොමැත. පොරොන්දු වූ සංක්‍රාන්ති රජයක් තවමත් ක්‍රියාත්මක වී නොමැති අතර, අගනගරය වන පෝට්-ඕ-ප්‍රින්ස්හි පාලනය 80%ක් ආයුධ සන්නද්ධ කල්ලි අතට ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.
කල්ලි නායක හිටපු පොලිස් නිලධාරියෙකු වන ජිමී චෙරිසියර් නොහොත් බාබකිව්ගේ අණ යටතේ ක්‍රියාත්මක වන අගනගරයේ පොලිසිය සහ කල්ලි අතර දිනපතා සටන් ඇවිලෙමින් පවතියි.
නගරයෙන් පිටතට යන සියලුම මාර්ග කල්ලි විසින් අවහිර කර ඇත, වරායට ප්‍රවේශ වීම මෙන්ම නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දමා තිබේ. නගරයේ සිල්ලර වෙළඳසැල්වල ආහාර හිඟ වෙමින් පවතින අතර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මෙන්ම රෝහල්වල ලේ හිඟව පවතියි.
හයිටියේ වත්මන් ආරක්ෂක අර්බුදය වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පැවති අතර මිලියන 5.5 ක් පමණ හයිටි වැසියන්ගෙන් අඩකට මානුෂිය ආධාර අවශ්‍ය වන අතර ඔවුන් ප්‍රචණ්ඩත්වය, දේශපාලන අර්බුද සහ ආහාර හිගය, මෙන්ම නියඟයෙන් පීඩා විඳිමින් සිටියි.
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…