අද (දෙසැම්බර් 10) ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. සෑම වර්ෂයකම දෙසැම්බර් 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය, නැතහොත් Universal Declaration of Human Rights (UDHR), 1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය විසින් ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව ගරු කිරීමක් වශයෙන් මෙම දිනය ලොව පුරා සමරනු ලබයි. මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අත්පත් කරගත් ප්‍රධාන ජයග්‍රහණයන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව කියවේ.
එලෙස ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නම් කිරීමෙන් අනතුරුව 1950 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින දී එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී එය විධිමත් ලෙස ස්ථාපිත කිරීමක් සිදුවන ලදී. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423 (V) යෝජනාවට ප්‍රකාරව සියළු සාමාජික රටවල් හා සංවිධාන විසින් ජාත්‍යන්තර දිනයක් ලෙස අනුමත කරන ලදී.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් හඳුන්වා දෙමින් දේශපාලන, සංස්කෘතික හා මානව හිමිකම් රාමුවක් තුළ පුද්ගලයින්ගේ අයිතීන් සුරැකෙන්නේ කෙසේද හා ඒවා උල්ලංඝනය වන්නේ කෙසේද යන්න පහදා දීම මෙම වැඩසටහන් වල අරමුණ වී තිබේ.
මීට අමතරව, පස්-අවුරුදු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ත්‍යාගය හා නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ දෙසැම්බර් 10 වන දින වීමද විශේෂත්වයකි. මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් විසින් මෙම දිනය ලොව පුරා සැමරීම සිදුවෙයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…