ඉරාන ජනාධිපති හසන් රොවුහානි ඉස්ලාමීය ජනරජය 2015 න්‍යෂ්ටික ගිවිසුම යටතේ පැවති සිය පොරොන්දු ඉටු කිරීමට සූදානම් බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හට පවසා ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
රොවුහානි තවදුරටත් පවසා ඇත්තේ, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් සමඟ අත්සන් තැබූ එම ඒකාබද්ධ පරිපූර්ණ ක්‍රියාකාරී සැලැස්ම (The Joint Comprehensive Plan of Action: JCPOA) ඇමරිකාව විසින් නොසලකා හැර සම්බාධක පැනවූවද, තම රාජ්‍යය එම පොරොන්දු ඉටුකිරීමට සූදානම් බවයි.
ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරාඛි, රොවුහිනිගේ යෝජනාව ප්‍රංශ ජනපති මැක්‍රොන් වෙත ඉදිරිපත් කරන ලදී. මෙය ප්‍රංශ ජනපති විසින් ඉදිරිපත් කළ න්‍යෂ්ටික අවි භාවිතා කිරීම පිළිබඳ “තාවකාලික අත්හිටුවීමේ” සැලැස්මට විකල්පයක් ලෙසින් ඉදිරිපත් වී ඇත.
මැක්‍රොන් ගේ සැලැස්මට අනුව, ඉරානය සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වැඩිකිරීම අත්හිටුවන අතර, එම තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපදය මේ සඳහා සම්බාධක පනවනු ඇත.
කෙසේවෙතත්, රොවුහානි ඉදිරිපත් කළ නව යෝජනාවට අනුව, JCPOA වෙත නැවත අවධානය යොමුකිරීමට ඉරානය ඇමරිකාවට බල නොකරන අතර, ඉරානයේ තෙල් අපනයනය සහ ජාත්‍යන්තර බැංකුකරණය සඳහා සම්බාධක සංශෝධනය කරනු ඇතැයි අපේක්ෂා කරයි. ඊට ප්‍රතිචාර වශයෙන්, ඉස්ලාමීය ජනරජය හට JCPOA ගිවිසුම කෙරේ පවතින බැඳීම් අවම වනු ඇති අතර, එමඟින් 3.67% පමණ වූ යුරේනියම් සංචිතයද ඉක්මවා යනු ඇත.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…