ඊජිප්තුවේ උතුරු සිනායි කලාපයේ බිර් අල්-අබද් ප්‍රදේශයේ පසුගිය සිකුරාදා (27) දින සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් සෙබලුන් සත් දෙනෙකු සහ එක් සිවිල්වැසියකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊජිප්තු ආරක්ෂක අංශ පවසන අන්දමට ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ.
බිර් අල්-අබද් ප්‍රදේශයේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සෙබලුන් දෙදෙනෙකු තුවාල ලබා ද ඇත.
ප්‍රහාරයේ වගකීම භාරගත් අයිඑස් සංවිධානය මෙම ප්‍රහාරයේදී සෙබලුන් 15 දෙනෙකු ඝාතනය කළ බවට ප්‍රකාශ කර තිබිණි. කෙසේවෙතත් මෙම සංඛ්‍යාව මේ වන තුරු තහවුරු කර ගෙන නොමැත.
ඊජිප්තුව දිගු කලක් පුරාවට අයිඑස් ත්‍රස්තවාදීන් ට එරෙහි සටන් කරන අතර, සිනායි කලාපයේ උතුරු කොටසේ සෙබලුන්, පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් සිය ගණනක් අයිඑස් ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.
සිකුරාදා දින ඊජිප්තු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, ආරක්ෂක අංශ විසින් සිනායි හි උතුරු සහ මධ්‍යම කලාප වල අයිඑස් ත්‍රස්තවාදීන් 118ක් මර්දනය කිරීමට මේ වන විට සමත් ව ඇති බවයි.
කෙසේවෙතත් එම නිවේදනය තුළ මෙම ත්‍රස්තවාදීන් මර්දනය කළ කාලවකවානු පිළිබඳ සඳහන් වන්නේ නැත.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…