IS ත්‍රස්තවාදීන් හා සම්බන්ධ වීමේ වරදට ඉරාකයේ අධිකරණය මගින් ප්‍රංශ ජාතිකයන් තිදෙනෙකු හට මඍණ දඩුවම නියම කරන ලදී. කෙවින් ගොනොට් , ලියනාඩෝ ලෝපේස්, සලීම් මැකාවෝ යන තිදෙනාද ඇතුළු 12 දෙනෙකු ඇමරිකානු හමුදාව විසින් ඉරාකයේදී හසුකර ගෙන තිබුණේ IS හා සම්බන්ධ වී ඇති පිරිසක් ලෙසිනි.
IS සම්බන්ධ ක්‍රියාකාරිකයන් ලෙස මරණ දණ්ඩනය ලද ප්‍රංශයේ ප්‍රථම පුද්ගලයින් වන්නේද මෙම තිදෙනාය. ඉරාක අධිකරණය විසින් ඊයේ ලබා දුන් මෙම තීන්දුව සම්බ්නධව තවමත් ප්‍රංශයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති අතර මේ සම්බන්ධව පසුගිය පෙබරවාරියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රංශ ජනපති එමෑනුවල් මැක්‍රොන් විසින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු පැවසුවේ එය ඉරාකයේ ස්වාධිපත්‍ය පිළිබද ප්‍රශ්නයක් යනුවෙනි.
මානව හිමිකම් සම්බන්ධ සංවිධාන කිහිපයක්ම බරපතල ලෙස මෙම මරණ දඩුවම් සම්බන්ධව විරෝධතා දක්වා සිටියහ. ඔවුන් පවසා සිටියේ මේ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිය ඉරාකය විසින් සිදු කිරීම අදාල පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. එමෙන්ම ඊට අවශ්‍ය පරිවේෂණීය සාක්ෂි ලබා ගැනීම සදහා බෙහෝ විට අධිකරණය තර්ජනාත්මක ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවද ඔවුන් චෝදනා කරයි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…