ආර්ඩෙන්ගේ ලේබර් පක්ෂය, රට තුළ කෝවිඩ්-19 වසංගතය සාර්ථක ලෙස මර්දනය කිරීමට පසුගිය කාලයේ සිදුකළ ප්‍රශංසනීය වැඩපිළිවෙළ මෙයට හේතු වූ බව විචාරකයන්ගේ මතයයි.
ඇයගේ ප්‍රතිවාදියා බවට මේ මහමැතිවරණයේදී පත්ව සිටියේ ද කාන්තාවකි. ඇය ජාතික පක්ෂයේ ජූඩිත් කොලින්ස් ය. විපක්ෂ නායිකාව ද වන ඇය සමග ජසින්ඩා ට තියුණු තරගයක් තිබූ බව මීට පෙර කියැවී තිබිණි.
‘‘නවසීලන්තය යථා තත්වයට පත් කළ හැකි බවට මා ගැන විශ්වාසය තැබූ අයට ස්තූතියි..‘‘ යනුවෙන් නවසීලන්ත අගමැතිනිය සිය ජයග්‍රහණය පිළිබඳ පැවසුවාය.
‘‘ඡන්ද තියෙන්න ඕනෙ ජනතාව බෙදා වෙන් කරන්න නෙවෙයි.‘‘ යනුවෙන් ද ඇය පැවසුවාය.
‘‘නමුත් ඒ ජනතා සහයෝගය අපි කිසිම විදිහකින් සුළුකොට තකන්නේ නැහැ..‘ – “We will not take your support for granted.‘‘
යනුවෙන් ද ඇය, රටක බහුතර බලය ලබාගත් පක්ෂයකට ඉන්පසු සිදුවිය හැකි නරකම දේ ගැනත් කතා කළාය.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…