ඇමරිකානු ඔපෙරා ගායිකවක වූ ජෙසී නොර්මන් මිය ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි. ජෝර්ජියානු ජාතික කාන්තාවක් වන ඇය ඔපෙරා සංගීත ක්ෂේත්රයේ හිනිපෙත්තට නැගි කළු ජාතික කාන්තාවන් අතලොස්සකගෙන් අයෙකි.
1970 වසරේදී මුළින්ම යුරෝපයේදී සිය දස්කම් දැක්වූ ඇය 1983 වසරේදී ඇමරිකාවේ නිවුයෝර්ක් නගරයේ මොට්‍රොපොලිටන් ඔපෙරා හී දී ඔපෙරා ගායිකාවක් ලෙස ලෝකයේ අවධානය මුලින්ම දිනා ගත්තා ය.
1945 වසරේ සැප්තැම්බර් 15 වන දින උපත ලැබූ ජෙසී නොර්මන් වොෂින්ටන් හී හෝවාඩ් විශ්ව විද්‍යාලයේ සංගීතය පිළීබදව වැඩි දුර අධ්‍යාපනය ලබා ඇත.
ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් සහ බිල් ක්ලින්ටන් ජනපති ධූරයට පත් සමාරම්භක උත්සවයන් හීදී සිය ගායනා ඉදිරිපත් කළ ඇය එංගලන්තයේ එළිසබත් රැජිණගේ 60 වන උපන්දින සැමරුමද අලංකාර කළ සුප්‍රසිද්ධ ඔපෙරා ගායිකාවකි.
2006 වසර සදහා ග්‍රැමී සම්මානයෙන් සහ තවත් සම්මාන රැසක් දිනාගෙන ඇති ජෙසී නොර්මන් ඔපෙරා සංගීත ක්ෂේත්රයට සිදු කර ඇත්තේ අමිල මෙහෙවරකි.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…