කෙන්යානු කම්කරු අමාත්‍යධූරය දැරූ උකුර් යටානි පසු ගිය බදාදා (24) දින එරට අතුරුකාලීන මුදල් ඇමති ලෙස පත් කරන ලදී.
කෙන්යාවේ හිටපු මුදල් ඇමති හෙන්රි රොටික් හට දූෂණ අක්‍රමිකතා චෝදනා මත නඩු පවරා ඇති හෙයින් යටානි මෙසේ එම වැඩබලන අමාත්‍යධූරයේ පත්කර ඇති බවට වාර්තා වෙයි.
හෙන්රි රොටික් එරට මුදල් අමාත්‍යධූරයේ වසර 7කට ආසන්න කාලයක් රැඳී සිටි අතර, වේලි දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට ටෙන්ඩර් කැඳවීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් නඩු පැවරී අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදුවී ඇත.
කෙසේ වෙතත්, පසුගිය අඟහරුවාදා (23) දින රොටික් එම චෝදනා වලට වරදකරු නොවන බවට පිළිගත් අතර, සිලිං මිලියන 15 ක ඇපයක් මත නිදහස් වූ රොටික් එම වේලි ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිදුවූ අක්‍රමිකතා වලට චෝදනා ලැබූවන් 26 දෙනාගෙන් එක් අයෙකි.
රොටික් ලබන අගෝස්තු 08 වන දින නැවත අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…