උතුරු මියන්මාරයේ ජේඩ් පතලක කැනීම් කටයුතු අතරතුරදී හටගත් නායයාමකින් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට තොරතුරු අමාත්‍යංශය පවසයි.
මෙම ජේඩ් පතල කිඳා බැසීම තුළ එහි සේවය කළ පතල් කරුවන් සිරවී සිටින අතර, ඔවුන් ගේ ජීවිත බේරා ගැනීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
උතුරු මියන්මාරයේ ජේඩ් පාෂාණ බහුල ප්‍රදේශයක් වශයෙන් සැලකෙන කැචින් ප්‍රාන්තයේ පිහිටි හපකාන්ත් ප්‍රදේශයේ මෙම ජේඩ් පතල පිහිටා ඇත.
පතල්කරුවන් එම පතලේ කැණීම් කටයුතු සිදුකරමින් සිටින අතරවාරයේ හටගත් අධික වර්ෂාව හේතුවෙන් මඩබරිත රැල්ලක් පොළව කිඳා බැසීමට හේතුවූ බවත් එයට හසුවීම නිසා මෙසේ පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වූ බවත් එරට ගිනිනිවීමේ සේවාව පලකළ ෆේස්බුක් සටහනක දැක්වේ.
හපකාන්ත් ප්‍රදේශයේ නිසි නියාමනයකින් තොරව පවත්වාගෙන යනු ලබන පතල් මෙසේ නායයාම් වලට තුඩුදීම සුලභ සිදුවීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.