අදාල ආයතන දෙක පසුගිය සිකුරාදා සිට විදුලි ජනනය අත්හිටුවා ඇති අතර මේ නිසා ලෙබනනයේ සමස්ත විදුලි සැපයුමෙන් 40% ක් පමණ අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.
රටේ සමස්ත විදුලි ජනනයෙන් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය විසින් සිදුකරන අතර විදුලි ජනන සමාගම්වලින් බහුරතයක් විදෙස් සමාගම් වේ. මේ නිසා රජය මිලදී ගන්නා විදුලි ඒකක සඳහා ගෙවිය යුත්තේ ඇමරිකානු ඩොලර්වලිනි.
ලෙබනනය මේ වනවිට දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් බැටකමින් සිටින අතර ඔවුන් මුහුණ දී සිටින දැවැන්තම අර්බුදය වන්නේ විදෙස් සංචිත හිඟ වීමයි. මේ නිසා ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් සිදුකළ නොහැකි වී ඇති අතර ලෙබනන් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කළ නොහැකි තත්වයට අර්බුදය දුරදිග ගොස් තිබෙනවා.
පසුගිය වසරේදී ලෙබනන් බීරූට් වරායේ සිදු වූ පිපිරීම හේතුවෙන් පැවති පාලනයට ඉල්ලා අස්වීමට සිදු වූ අතර එතැන් පටන් එරට පැවති අර්බුද වඩාත් උත්සන්න විය.
එරට ජනතාව මේ වනවිට ඉන්ධන හා ආහාර අර්බුදයකටද මුහුණ දී සිටින අතර මේ නිසා ජනතාව රජයට එරෙහිව කැරලි ගසන තත්වයට අර්බුදය උත්සන්න වී තිබෙනවා.
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සහ වෙනත් අර්බුද හේතුවෙන් මේ වනවිට රටවල් රැසක් විදෙස් සංචිත අහිමි වීමේ අර්බුදයට මුහුණ දී සිටී.
UN for LNW
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.
කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්
ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…