මාරාන්තික කොළරා වසංගතය ලෙබනනයේ සීඝ්‍රයෙන් පැතිර යන බවට ලෙබනන් මහජන සෞඛ්‍ය භාරකාර අමාත්‍ය ෆිරාස් අබියාඩ් විසින් ඊයේ(19) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවන්ට අනුව ඔක්තෝබර් 6 සිට, ලෙබනනයේ කොළරා රෝගීන් 169 ක් වාර්තා වී ඇති අතර, එයින් අඩක් පමණ පසුගිය දින දෙක තුළ වාර්තා වී ඇත.
ලෙබනනය සිරියානු සරණාගතයින් මිලියනයකට වඩා සත්කාරකත්වය දරන අතර ඔවුන් බොහෝ දෙනෙක් දැනටමත් දරිද්‍රතාවයෙන් පෙළෙයි. ජල නල හෝ අපද්‍රව්‍ය පද්ධති නොමැතිව අවතැන් වූවන් සඳහා ජනාකීර්ණ කඳවුරුවල ජීවත් වෙති. පානීය ජලය බහුලව දූෂිත වූ සහ සමහර විට අපජල ජලය සමඟ මිශ්‍ර වන දුප්පත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. මේ හේතූන් නිසාවෙන් සරණාගයන් මඟින් රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. කොලරාව සාමාන්‍යයෙන් දූෂිත ආහාර හෝ ජලයෙන් ආසාදනය වන අතර පාචනය සහ වමනය ඇති කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව කොලරාවට ප්‍රතිකාර නොකළහොත් පැය කිහිපයක් ඇතුළත මිය යා හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ රටවල් 29 ක කොළරාව පැතිරීම හේතුවෙන් සීමිත එන්නත් සැපයුමට එය විශාල පීඩනයක් බවයි. හිඟය හේතුවෙන් එක් කොලරා එන්නත් මාත්‍රාවක් භාවිතා කිරීමට WHO උපදෙස් ලබා දී ඇත.
සශිකලා මධුෂාණී_
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.